ඊයෙ රේඩියො අහන්න ආපු එකෙක්.... මට රෙක් එකක් එවල මම ඇක්සෙප්ට් කරෙ නැහැ...![]()
ඌ රෙග් වෙලා තියෙන්නෙත් ඊයෙනේ.මම ඊයේ ආවෙත් නෑ මූ මටත් රික්වෙස්ට් එකක් දාලා.දන්න එකෙක් වගේ
![]()
ඉස්සර කේස් දාගෙන ගියපු ගොඩක් අය දැන් වෙන ID වලින් එනවා බන්........

ඊයෙ රේඩියො අහන්න ආපු එකෙක්.... මට රෙක් එකක් එවල මම ඇක්සෙප්ට් කරෙ නැහැ...![]()
ඌ රෙග් වෙලා තියෙන්නෙත් ඊයෙනේ.මම ඊයේ ආවෙත් නෑ මූ මටත් රික්වෙස්ට් එකක් දාලා.දන්න එකෙක් වගේ
![]()

එපා වෙන්න ඇතිනේනෑ බන් මගින් නැග්ගේ......කඩුවෙලට යනකං හිටගෙන.....![]()

ඔව් ඔව්ඉස්සර කේස් දාගෙන ගියපු ගොඩක් අය දැන් වෙන ID වලින් එනවා බන්........![]()

එපා වෙන්න ඇතිනේ![]()

උබට නුවරට ගිහින් නැග්ගා නම් දුර වැඩිදඔව් බන්......යන්තං කොන්ද කඩාගන්නැතුව එන්න පුලුවන් උනා.......![]()

එහෙම සීන් එකක් වගෙ තමා...ඌ රෙග් වෙලා තියෙන්නෙත් ඊයෙනේ.මම ඊයේ ආවෙත් නෑ මූ මටත් රික්වෙස්ට් එකක් දාලා.දන්න එකෙක් වගේ
![]()

ඹැල්ලි නුවර කිව්වට හූ සීයයි බල්ටි දාහයි විතර දුරකින් ඉන්නෙ....උබට නුවරට ගිහින් නැග්ගා නම් දුර වැඩිද![]()

කොටින්ම කිව්වොත් නුවර ඉදන් රුපියල් 100ක් විතර දීල බස් එකෙ එන්නෙ 

උබට නුවරට ගිහින් නැග්ගා නම් දුර වැඩිද![]()


ඹැල්ලි නුවර කිව්වට හූ සීයයි බල්ටි දාහයි විතර දුරකින් ඉන්නෙ....කොටින්ම කිව්වොත් නුවර ඉදන් රුපියල් 100ක් විතර දීල බස් එකෙ එන්නෙ
![]()

දෙන්නම එකයිමම කවද්ද යකෝ නුවර ඉන්නවා කිව්වේ......පප්පි තමයි දිස්ත්රික් මායිමේ ඉඳන් නුවර ඉන්නවා කියලා ලොකු ටෝක්ස් දුන්නේ.......![]()

ඊයෙ රේඩියො අහන්න ආපු එකෙක්.... මට රෙක් එකක් එවල මම ඇක්සෙප්ට් කරෙ නැහැ...![]()


දෙන්නම එකයි![]()

මම කවද්ද යකෝ නුවර ඉන්නවා කිව්වේ......පප්පි තමයි දිස්ත්රික් මායිමේ ඉඳන් නුවර ඉන්නවා කියලා ලොකු ටෝක්ස් දුන්නේ.......![]()





එක දවසෙන්ම සීනියර් මෙම්බර් කෙනෙකුත් වෙලාඑහෙම සීන් එකක් වගෙ තමා...![]()

පප්පා තමා බන් නුවර කියන්නේඹැල්ලි නුවර කිව්වට හූ සීයයි බල්ටි දාහයි විතර දුරකින් ඉන්නෙ....කොටින්ම කිව්වොත් නුවර ඉදන් රුපියල් 100ක් විතර දීල බස් එකෙ එන්නෙ
![]()
ඌ 40km විතර ඇතලු ඉන්නේත්
උබ වෛශාවකට අහුවෙලා කියලා මට පප්පි කිව්වේ![]()
