මොකෝ බන් තනියම ටැග් නාවන්නේ.......

කරන්න දෙයක් නැහැ මචන් කම්මැලිකමට..මොකෝ බන් තනියම ටැග් නාවන්නේ.......![]()
..පාන්දර ඇහැරුනා...
සේම් හියර්කරන්න දෙයක් නැහැ මචන් කම්මැලිකමට....පාන්දර ඇහැරුනා...
![]()

සුභ උදෑසනක් වේවා.....![]()
සුභ උදෑසනක්සුභ උදෑසනක් වේවා........![]()


එකෙත් හැටි බලහන්කෝ ඉතිං,ලංකාවටම වහිනවද..?මෙහෙටත් වහිනවා කුකුලෝ......![]()

ෆෝන් ගැන එච්චර දන්නෑ බන්....... ඉබ්බගෙන් පොඩ්ඩක් අහල බලපන්.......එකෙත් හැටි බලහන්කෝ ඉතිං,ලංකාවටම වහිනවද..?
මචන් S3 එකක් ඉන්ටනැෂනල් කරගන්න පුලුවන් තැනක් දන්නවද..![]()

මාත් වැඩිය දැන් නැහැ මචන්,..එකෙත් හැටි බලහන්කෝ ඉතිං,ලංකාවටම වහිනවද..?
මචන් S3 එකක් ඉන්ටනැෂනල් කරගන්න පුලුවන් තැනක් දන්නවද..![]()

හ්ම්ම්...දවල් වෙලා කතා කරන්න ඕනා,ෆෝන් ගැන එච්චර දන්නෑ බන්....... ඉබ්බගෙන් පොඩ්ඩක් අහල බලපන්.......![]()
දැන්ම කතාකරලා ඇහැරවපන්......හ්ම්ම්...දවල් වෙලා කතා කරන්න ඕනා,

අපෝ දැම්ම අහැරුවොත් ඔය යෝදයා අවලම් පොට් එකක පාරක් කියයිදැන්ම කතාකරලා ඇහැරවපන්......![]()
