එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :dull:

    SjIsDwj.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හුටා,මම හිතුවේ ටයර් එකක හුලං ගිහින් කියලා..:sorry:
    උයා බස් එකේ පිටිපස්සෙන් නේද හිටියේ :eek:

    me uba apu ekada:eek:mokada une:dull:
    me dawaswala hamathanama accidents :confused:
    මූ ලොරි‍යක් overtake කරන්න ගිහින් ඒකේ අමුණගත්තා බන්......මම පිටිපස්සෙම seat එකේ හිටි‍යේ......:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕක උඹ අවුරුදු ගානකට කලින් ගත්ත තීරණ‍යක්නේ......:rofl:
    අනුරාධපුරේ ගිහින් හිටියේ කුකුලනේ .... මොනාද අලුත් විස්තර? :)
    අපේ අම්මලා අද අනුරාධපුරේ ගි‍යා......තාම එන ගමන්ලු......:D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඕක උඹ අවුරුදු ගානකට කලින් ගත්ත තීරණ‍යක්නේ......:rofl:

    අපේ අම්මලා අද අනුරාධපුරේ ගි‍යා......තාම එන ගමන්ලු......:D

    මම අම්මලාගේ ගමේ ගියේ මචන්....අද ආවේ,,, ඉතින් ඉතින්...කෝ මේ ගොන්ජුවා ...:baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම අම්මලාගේ ගමේ ගියේ මචන්....අද ආවේ,,, ඉතින් ඉතින්...කෝ මේ ගොන්ජුවා ...:baffled:
    ඇ‍යි බන් උන් ටික කෝච්චි ට්‍රිප් එක ගි‍යානේ......:rolleyes:
     
    Status
    Not open for further replies.