එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar325999_5.gif
    avatar325999_5.gif
    avatar325999_5.gif
    :oo::oo::oo:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පුක් චෙකාගෙ කවි උල්පත හිඳිල වගෙයි
    මගෙ කවියට රිප්ලයි කවි නැතුව වගෙයි
    දොස්තර හොද හිත අන්ජුට ඇරල වගෙයි
    කවිත් නැතිව පන දාගෙන දුවල වගෙයි
    (උ.ගැ)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පුක් චෙකාගෙ කවි උල්පත හිඳිල වගෙයි
    මගෙ කවියට රිප්ලයි කවි නැතුව වගෙයි
    දොස්තර හොද හිත අන්ජුට ඇරල වගෙයි
    කවිත් නැතිව පන දාගෙන දුවල වගෙයි
    (උ.ගැ)
    :rofl::rofl::rofl::Pපුක දයි මේකට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පුක් චෙකාගෙ කවි උල්පත හිඳිල වගෙයි
    මගෙ කවියට රිප්ලයි කවි නැතුව වගෙයි
    දොස්තර හොද හිත අන්ජුට ඇරල වගෙයි
    කවිත් නැතිව පන දාගෙන දුවල වගෙයි
    (උ.ගැ)

    ඉස්සර කවි ලි‍යපු හැටි මතක් උනා කුකුලෝ......හිතේ හැටි‍යට හොඳ කුණුහරප වලින් කවි කිව්වනේ.......:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull::dull:match ekata awama kiyannam

    ටට ටටු ටට ටටු ටට ටටු...
    ඩඩ ඩඩඩ් ඩඩ් ඩා.....


    අසා ඉදගෙන.. පාළු වැල්ලක...
    තටමලා බොක දමනවා......
    බලා ඉන්නා ෆොරින් නංගිට...
    අනේ වමනෙට නැගෙනවා.......

    නොයා මේ ලොකු ගල් තලාවේ....
    ඈත දුරකට පිහිනලා......//
    ‍අසා රෙනවා සයුරු වෙරලේ...
    මුහුන ඌගේ පුක වෙලා......//

    අසා ඉදගෙන.. පාළු වැල්ලක...

    එදා පාටියෙ කාපු මගුලක්...
    කොහෙන් හෝ අප්සට් වෙලා....//
    දවස් දෙකකුත් පැය තුනක් ඇත...
    අසාගේ බඩ පල් වෙලා.......//


    අසා ඉදගෙන.. පාළු වැල්ලක...


    මුල් ගීය - අසා ඉමු අපි සුමුදු වැල්ලක :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පුක් චෙකාගෙ කවි උල්පත හිඳිල වගෙයි
    මගෙ කවියට රිප්ලයි කවි නැතුව වගෙයි
    දොස්තර හොද හිත අන්ජුට ඇරල වගෙයි
    කවිත් නැතිව පන දාගෙන දුවල වගෙයි
    (උ.ගැ)

    සසාට ආයෙ ඩ්‍රයි සීසන් ඇවිත් වගෙයි
    ඉබ්බට ආයෙ රජ සැප හම්බෙන්න වගෙයි
    අක්කිට කියල කොසු පාරක් දෙන්න වගෙයි
    සසා විකාරෙන් මැත දොඩවනව වගෙයි

    :cool:
     
    Status
    Not open for further replies.