කොච්චර ගල් බිව්වත් මං නෑනෙ වන වෙලා..
ගල් වල ඇති වටිනාකම පවුලට දැනිලා..
ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා..
දිගටම මට කියනවා ගල් බොන්නට කියලා..
ගල් බොන්නට කියලා.. ගල් බොනන්ට කියලා..
දිගටම ගල් බොන්නට කියලා..
කොයි කවුරු කොහොම කිව්වත් මං බොන්නෙ නෑනෙ පොල්..
මගෙ ෆේවරිට්ම ඩ්රින්ක් එක නේ ගල්..
දෙයියන්ට ගහන පොල් එපා මට හොඳයිනෙ ගල්..
ගැහුවම මුළු ජීවිතේම මල්..
උ.ගැ.