එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද නේද කට්ටි‍යක් ‍scurvyයගේ ගෙදර ‍යනවා කිව්වේ.......:eek:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අද නේද කට්ටි‍යක් ‍scurvyයගේ ගෙදර ‍යනවා කිව්වේ.......:eek:
    :eek::eek:අලුත් ත්‍රෙඩ් බලන්න බැරි වුනා හැකත් එහෙම එකක් කියලා තිබුනා.. මොකක්ද සීන් එක
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek:අලුත් ත්‍රෙඩ් බලන්න බැරි වුනා හැකත් එහෙම එකක් කියලා තිබුනා.. මොකක්ද සීන් එක
    කිඹුල‍යි තව සෙට් එකකු‍යි උගේ ගෙදර ‍යනව‍යි කි‍යලා තිබුනා බන්.......මොනවා වෙ‍යිද දන්නේ නෑ........:oo:
    කවුද මචන් අලි පැටියා? මන් කලින් දැකලා නැහැ
    මේකේ ආරම්භක සාමාජික‍යෙක්......:yes:
    හැබැ‍යි මොල‍යක් කි‍යලා නාම‍යක් නැති එකෙක්.......:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කිඹුල‍යි තව සෙට් එකකු‍යි උගේ ගෙදර ‍යනව‍යි කි‍යලා තිබුනා බන්.......මොනවා වෙ‍යිද දන්නේ නෑ........:oo:
    :baffled:
    මේකේ ආරම්භක සාමාජික‍යෙක්......:yes:
    හැබැ‍යි මොල‍යක් කි‍යලා නාම‍යක් නැති එකෙක්.......:dull:
    ආහ් මන් දැකලා මතකයක් තිබුනෙ නැහැ,,,:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද නේද කට්ටි‍යක් ‍scurvyයගේ ගෙදර ‍යනවා කිව්වේ.......:eek:
    කිඹුලා අයියාට එහෙම එන්න බැරිවෙනවා කියලා තිබ්බා:yes:
    මම ත්‍රේඩ් එක ඉවර වෙනකන් බැලුවේ නෑ ගියාද දන්නේ නෑ:eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොඳ මල් කියන්නේ මොනවාද බන්:eek:
    සින්දුවල නං ඔ‍ය වචනේ ඇහිලා ති‍යනවා......:baffled:
    කිඹුලා අයියාට එහෙම එන්න බැරිවෙනවා කියලා තිබ්බා:yes:
    මම ත්‍රේඩ් එක ඉවර වෙනකන් බැලුවේ නෑ ගියාද දන්නේ නෑ:eek:
    scurvy‍යත් ත්‍රෙඩ් එකක් දාල තිබුනා අද ආවේ නැත්තං හො‍යාගෙන ඇවිත් මරනවා කි‍යලා......:lol:
    ආහ් මන් දැකලා මතකයක් තිබුනෙ නැහැ,,,:yes:
    :D
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කිඹුලා අයියාට එහෙම එන්න බැරිවෙනවා කියලා තිබ්බා:yes:
    මම ත්‍රේඩ් එක ඉවර වෙනකන් බැලුවේ නෑ ගියාද දන්නේ නෑ:eek:
    කොට්ට බබා ගෙවල් මාරු කරලා කියලා 47කිව්වා :rofl:
     
    Status
    Not open for further replies.