උයාට වැරදිලා මන් ඇහුවෙ ඔයා චෙක් කොරනවද කියලාඋයත් චෙක් කොරන්න ගත්තද? නෙදකින් විතරක්..![]()


උයාට වැරදිලා මන් ඇහුවෙ ඔයා චෙක් කොරනවද කියලාඋයත් චෙක් කොරන්න ගත්තද? නෙදකින් විතරක්..![]()


මෙන්න යකෝ මූ.......


අද නේද කට්ටියක් scurvyයගේ ගෙදර යනවා කිව්වේ.......![]()

අලුත් ත්රෙඩ් බලන්න බැරි වුනා හැකත් එහෙම එකක් කියලා තිබුනා.. මොකක්ද සීන් එකකිඹුලයි තව සෙට් එකකුයි උගේ ගෙදර යනවයි කියලා තිබුනා බන්.......මොනවා වෙයිද දන්නේ නෑ........අලුත් ත්රෙඩ් බලන්න බැරි වුනා හැකත් එහෙම එකක් කියලා තිබුනා.. මොකක්ද සීන් එක

මේකේ ආරම්භක සාමාජිකයෙක්......කවුද මචන් අලි පැටියා? මන් කලින් දැකලා නැහැ


ආහ් මන් දැකලා මතකයක් තිබුනෙ නැහැ,,,කිඹුලයි තව සෙට් එකකුයි උගේ ගෙදර යනවයි කියලා තිබුනා බන්.......මොනවා වෙයිද දන්නේ නෑ........
මේකේ ආරම්භක සාමාජිකයෙක්......
හැබැයි මොලයක් කියලා නාමයක් නැති එකෙක්.......![]()

කිඹුලා අයියාට එහෙම එන්න බැරිවෙනවා කියලා තිබ්බාඅද නේද කට්ටියක් scurvyයගේ ගෙදර යනවා කිව්වේ.......![]()


සින්දුවල නං ඔය වචනේ ඇහිලා තියනවා......කොඳ මල් කියන්නේ මොනවාද බන්![]()

scurvyයත් ත්රෙඩ් එකක් දාල තිබුනා අද ආවේ නැත්තං හොයාගෙන ඇවිත් මරනවා කියලා......කිඹුලා අයියාට එහෙම එන්න බැරිවෙනවා කියලා තිබ්බා
මම ත්රේඩ් එක ඉවර වෙනකන් බැලුවේ නෑ ගියාද දන්නේ නෑ![]()

ආහ් මන් දැකලා මතකයක් තිබුනෙ නැහැ,,,![]()

කොට්ට බබා ගෙවල් මාරු කරලා කියලා 47කිව්වාකිඹුලා අයියාට එහෙම එන්න බැරිවෙනවා කියලා තිබ්බා
මම ත්රේඩ් එක ඉවර වෙනකන් බැලුවේ නෑ ගියාද දන්නේ නෑ![]()
