mokakhari malak gana kaviyo nama wenas karala machan,,,kavi sindu wala witharamai thiyenneකොඳ මල් කියන්නේ මොනවාද බන්![]()

කොඳ මල් කියන්නේ මොනවාද බන්![]()


මැහුම් කැපුවද? අමාරුවක් නැතිව බොක දාන්න පුලුවනිද දැන්?කොද මල් ඇතිරු සද යහනවේ සතපා සනසන්නම්
ඔබ සිත මත සිසිලෙන් නිවුනා වේ![]()



ඕකාගේ කට විතරයි බන්scurvyයත් ත්රෙඩ් එකක් දාල තිබුනා අද ආවේ නැත්තං හොයාගෙන ඇවිත් මරනවා කියලා......![]()
බ්ලැකාලන්තේ එවුන් කලින් පාරක් ගියපු පොටෝ එකක් දාලා තිබ්බා ත්රේඩ් එකේ මූ හොඳට ඉන්නවා උන් එක්ක
කොට්ට බබා ගෙවල් මාරු කරලා කියලා 47කිව්වා![]()

ඌ ගෙවල් මාරු කරපු කථාවක් තිබ්බ...කිඹුලා අයියාට එහෙම එන්න බැරිවෙනවා කියලා තිබ්බා
මම ත්රේඩ් එක ඉවර වෙනකන් බැලුවේ නෑ ගියාද දන්නේ නෑ![]()
mokakhari malak gana kaviyo nama wenas karala machan,,,kavi sindu wala witharamai thiyenne![]()
අපි දන්නැති සිංහල වචන සෑහෙන්න තියෙනවා
මටත් සිංදුවකින් තමයි ඇහුනේසින්දුවල නං ඔය වචනේ ඇහිලා තියනවා......![]()

කො"ද" නෙමේ කො"ඳ"කොද මල් ඇතිරු සද යහනවේ සතපා සනසන්නම්
ඔබ සිත මත සිසිලෙන් නිවුනා වේ![]()

ඕකාගේ කට විතරයි බන්බ්ලැකාලන්තේ එවුන් කලින් පාරක් ගියපු පොටෝ එකක් දාලා තිබ්බා ත්රේඩ් එකේ මූ හොඳට ඉන්නවා උන් එක්ක
![]()



චමින්දයට කියල කර ගන්න කියහන්උයා එනකම් හිටියෙ පප්පිට දැන් තත්වෙ චෙක් කොරගන්න ඕනිලු![]()

ඌ බොරුවටත් එහෙම කියනවා බන්... පෙරෙදා එකෙක් දාලා තිබුනා ත්රෙඩ් එකක් ජිම් එකේදි ඌව දැක්කා කියලා පානදුරෙදිඌ ගෙවල් මාරු කරපු කථාවක් තිබ්බ...
දවස් තුනකට කලින් එකෙන් පානදුර දැකල තිබ්බ... ඊයෙ ඌ වෙන්නප්පුවෙ කියල කිව්ව... කට්ටියට තැන දන්නෙ නැතුව ඉන්නෙ
අපි දන්නැති සිංහල වචන සෑහෙන්න තියෙනවා
මටත් සිංදුවකින් තමයි ඇහුනේ![]()
ඒත් මන් ගූගල් එකේ බැලුවා නෝ ඉන්ෆො....තියෙන්නෙ කවි ගැන විතරයි
එල එල .උබත් යන්නද හිටියේඌ ගෙවල් මාරු කරපු කථාවක් තිබ්බ...
දවස් තුනකට කලින් එකෙන් පානදුර දැකල තිබ්බ... ඊයෙ ඌ වෙන්නප්පුවෙ කියල කිව්ව... කට්ටියට තැන දන්නෙ නැතුව ඉන්නෙ
