එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
EJUbmVW.gif
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කොඳ මල් කියන්නේ මොනවාද බන්:eek:

    කොද මල් ඇතිරු සද යහනවේ සතපා සනසන්නම්
    ඔබ සිත මත සිසිලෙන් නිවුනා වේ :eek::eek:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කොද මල් ඇතිරු සද යහනවේ සතපා සනසන්නම්
    ඔබ සිත මත සිසිලෙන් නිවුනා වේ :eek::eek:
    මැහුම් කැපුවද? අමාරුවක් නැතිව බොක දාන්න පුලුවනිද දැන්? :rolleyes::rofl::P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    scurvy‍යත් ත්‍රෙඩ් එකක් දාල තිබුනා අද ආවේ නැත්තං හො‍යාගෙන ඇවිත් මරනවා කි‍යලා......:lol:
    ඕකාගේ කට විතරයි බන් :lol:බ්ලැකාලන්තේ එවුන් කලින් පාරක් ගියපු පොටෝ එකක් දාලා තිබ්බා ත්‍රේඩ් එකේ මූ හොඳට ඉන්නවා උන් එක්ක:rofl:
    කොට්ට බබා ගෙවල් මාරු කරලා කියලා 47කිව්වා :rofl:
    :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කිඹුලා අයියාට එහෙම එන්න බැරිවෙනවා කියලා තිබ්බා:yes:
    මම ත්‍රේඩ් එක ඉවර වෙනකන් බැලුවේ නෑ ගියාද දන්නේ නෑ:eek:
    ඌ ගෙවල් මාරු කරපු කථාවක් තිබ්බ...

    දවස් තුනකට කලින් එකෙන් පානදුර දැකල තිබ්බ... ඊයෙ ඌ වෙන්නප්පුවෙ කියල කිව්ව... කට්ටියට තැන දන්නෙ නැතුව ඉන්නෙ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mokakhari malak gana kaviyo nama wenas karala machan,,,kavi sindu wala witharamai thiyenne:yes:
    :yes:අපි දන්නැති සිංහල වචන සෑහෙන්න තියෙනවා:dull:
    සින්දුවල නං ඔ‍ය වචනේ ඇහිලා ති‍යනවා......:baffled:
    මටත් සිංදුවකින් තමයි ඇහුනේ:rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕකාගේ කට විතරයි බන් :lol:බ්ලැකාලන්තේ එවුන් කලින් පාරක් ගියපු පොටෝ එකක් දාලා තිබ්බා ත්‍රේඩ් එකේ මූ හොඳට ඉන්නවා උන් එක්ක:rofl:

    :rofl:
    :yes::yes:

    මාත් දැක්ක කිරියෙ කවුරු හරි එකෙක් එක්ක ඌ ඉන්න ෆොටො එකක්:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඌ ගෙවල් මාරු කරපු කථාවක් තිබ්බ...

    දවස් තුනකට කලින් එකෙන් පානදුර දැකල තිබ්බ... ඊයෙ ඌ වෙන්නප්පුවෙ කියල කිව්ව... කට්ටියට තැන දන්නෙ නැතුව ඉන්නෙ
    ඌ බොරුවටත් එහෙම කියනවා බන්... පෙරෙදා එකෙක් දාලා තිබුනා ත්‍රෙඩ් එකක් ජිම් එකේදි ඌව දැක්කා කියලා පානදුරෙදි
    :yes:අපි දන්නැති සිංහල වචන සෑහෙන්න තියෙනවා:dull:

    මටත් සිංදුවකින් තමයි ඇහුනේ:rofl:
    :yes:ඒත් මන් ගූගල් එකේ බැලුවා නෝ ඉන්ෆො....තියෙන්නෙ කවි ගැන විතරයි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :eek:
    ඌ ගෙවල් මාරු කරපු කථාවක් තිබ්බ...

    දවස් තුනකට කලින් එකෙන් පානදුර දැකල තිබ්බ... ඊයෙ ඌ වෙන්නප්පුවෙ කියල කිව්ව... කට්ටියට තැන දන්නෙ නැතුව ඉන්නෙ
    එල එල .උබත් යන්නද හිටියේ:rolleyes:
     
    Status
    Not open for further replies.