එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:yes::yes:

මාත් දැක්ක කිරියෙ කවුරු හරි එකෙක් එක්ක ඌ ඉන්න ෆොටො එකක්:P
:yes:
මූත් ආස ඇති කට්ටිය එනවානම් මේ පාර සෙට් එක වැඩි නිසා බයවුනාද දන්නේ නෑ:eek:
:yes:ඒත් මන් ගූගල් එකේ බැලුවා නෝ ඉන්ෆො....තියෙන්නෙ කවි ගැන විතරයි
:yes:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕකාගේ කට විතරයි බන් :lol:බ්ලැකාලන්තේ එවුන් කලින් පාරක් ගියපු පොටෝ එකක් දාලා තිබ්බා ත්‍රේඩ් එකේ මූ හොඳට ඉන්නවා උන් එක්ක:rofl:
    ඔව් ඔව් මාත් දැක්කා......:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :eek:

    එල එල .උබත් යන්නද හිටියේ:rolleyes:

    ඊයෙ පොර වෙන්නපුවෙ කියපු තැන මම නිකන් පාරෙන් ගිහින් බැලුව... එඩ්‍රස් එක හොයා ගන්න බෑ :dull:
    නැහැ බන් මම යන්න හිටියෙ නැහැ:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඌ බොරුවටත් එහෙම කියනවා බන්... පෙරෙදා එකෙක් දාලා තිබුනා ත්‍රෙඩ් එකක් ජිම් එකේදි ඌව දැක්කා කියලා පානදුරෙදි

    :yes:ඒත් මන් ගූගල් එකේ බැලුවා නෝ ඉන්ෆො....තියෙන්නෙ කවි ගැන විතරයි
    :P:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :yes:
    මූත් ආස ඇති කට්ටිය එනවානම් මේ පාර සෙට් එක වැඩි නිසා බයවුනාද දන්නේ නෑ:eek:

    :yes:
    ඌ බය වෙන්න ඇහි සෑහෙන සෙට් එකක් එන්න හිටියනෙ :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඔව් මාත් දැක්කා......:rofl:
    :rofl:
    ah ehemada :rolleyes:
    :yes::P
    ඊයෙ පොර වෙන්නපුවෙ කියපු තැන මම නිකන් පාරෙන් ගිහින් බැලුව... එඩ්‍රස් එක හොයා ගන්න බෑ :dull:
    නැහැ බන් මම යන්න හිටියෙ නැහැ:rofl:
    වෙලාවට හොයාගන්න බැරිවුනේ හොයාගත්තා නම් මන්න පාර:rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඌ ගෙවල් මාරු කරපු කථාවක් තිබ්බ...

    දවස් තුනකට කලින් එකෙන් පානදුර දැකල තිබ්බ... ඊයෙ ඌ වෙන්නප්පුවෙ කියල කිව්ව... කට්ටියට තැන දන්නෙ නැතුව ඉන්නෙ
    :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rofl:

    :yes::P

    වෙලාවට හොයාගන්න බැරිවුනේ හොයාගත්තා නම් මන්න පාර:rofl:
    ඔහොම කියන්න එපා මැවිලා පේනවා.. සුකුමාල අන්ජු පැටියා... අපේ චෙකර් :sorry::sorry:
     
    • Like
    Reactions: mal pappa

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මන් යනව ටවුමට කුකුලෝ
    මලි‍යදේව ඉස්කෝලේ ඉස්සරහ ති‍යන සෙල්ලම් බඩු කඩේ ඇරලද බලපන්.......කාලෙකින් ඒ පැත්තේ ‍යන්න බැරිවුනා.......:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔහොම කියන්න එපා මැවිලා පේනවා.. සුකුමාල අන්ජු පැටියා... අපේ චෙකර් :sorry::sorry:
    වෙන්නප්පුවේදී මානසික රෝගියෙක්ගෙන් මන්න පාර කෑ සුකුමාල තරුණයෙක් මාරවිල රෝහලේ :cool:
    කියලා නිව්ස් එකක් එන්නත් තිබුනා නේ:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මලි‍යදේව ඉස්කෝලේ ඉස්සරහ ති‍යන සෙල්ලම් බඩු කඩේ ඇරලද බලපන්.......කාලෙකින් ඒ පැත්තේ ‍යන්න බැරිවුනා.......:dull:
    මට කියන්න අමතක වුනා මචන්... පෙරෙදා බන්ඩගෙ කඩෙන් කෑවා තාමත් පට්ට බන් ඒ කාලෙ මතක් වුනා
    වෙන්නප්පුවේදී මානසික රෝගියෙක්ගෙන් මන්න පාර කෑ සුකුමාල තරුණයෙක් මාරවිල රෝහලේ :cool:
    කියලා නිව්ස් එකක් එන්නත් තිබුනා නේ:dull:
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.