චමින්ද කලේ පලපු එක විතරලු ...දැන් අනාත කරලා දාලා ගිහින්ලුචමින්දයට කියල කර ගන්න කියහන්![]()

චමින්ද කලේ පලපු එක විතරලු ...දැන් අනාත කරලා දාලා ගිහින්ලුචමින්දයට කියල කර ගන්න කියහන්![]()

මැහුම් කැපුවද? අමාරුවක් නැතිව බොක දාන්න පුලුවනිද දැන්?![]()
මාත් දැක්ක කිරියෙ කවුරු හරි එකෙක් එක්ක ඌ ඉන්න ෆොටො එකක්![]()


ඒත් මන් ගූගල් එකේ බැලුවා නෝ ඉන්ෆො....තියෙන්නෙ කවි ගැන විතරයි

ඔව් ඔව් මාත් දැක්කා......ඕකාගේ කට විතරයි බන්බ්ලැකාලන්තේ එවුන් කලින් පාරක් ගියපු පොටෝ එකක් දාලා තිබ්බා ත්රේඩ් එකේ මූ හොඳට ඉන්නවා උන් එක්ක
![]()

එල එල .උබත් යන්නද හිටියේ![]()


ඌ බොරුවටත් එහෙම කියනවා බන්... පෙරෙදා එකෙක් දාලා තිබුනා ත්රෙඩ් එකක් ජිම් එකේදි ඌව දැක්කා කියලා පානදුරෙදි
ඒත් මන් ගූගල් එකේ බැලුවා නෝ ඉන්ෆො....තියෙන්නෙ කවි ගැන විතරයි


පප්පි පව්චමින්ද කලේ පලපු එක විතරලු ...දැන් අනාත කරලා දාලා ගිහින්ලු![]()


ඌ බය වෙන්න ඇහි සෑහෙන සෙට් එකක් එන්න හිටියනෙ
මූත් ආස ඇති කට්ටිය එනවානම් මේ පාර සෙට් එක වැඩි නිසා බයවුනාද දන්නේ නෑ
![]()

ඔව් ඔව් මාත් දැක්කා......![]()

ah ehemada![]()


වෙලාවට හොයාගන්න බැරිවුනේ හොයාගත්තා නම් මන්න පාරඊයෙ පොර වෙන්නපුවෙ කියපු තැන මම නිකන් පාරෙන් ගිහින් බැලුව... එඩ්රස් එක හොයා ගන්න බෑ
නැහැ බන් මම යන්න හිටියෙ නැහැ![]()

රිදිලාeheheheeheh™

moko?

පප්පි පව්![]()



ඌ ගෙවල් මාරු කරපු කථාවක් තිබ්බ...
දවස් තුනකට කලින් එකෙන් පානදුර දැකල තිබ්බ... ඊයෙ ඌ වෙන්නප්පුවෙ කියල කිව්ව... කට්ටියට තැන දන්නෙ නැතුව ඉන්නෙ

ඔහොම කියන්න එපා මැවිලා පේනවා.. සුකුමාල අන්ජු පැටියා... අපේ චෙකර්
වෙලාවට හොයාගන්න බැරිවුනේ හොයාගත්තා නම් මන්න පාර


මලියදේව ඉස්කෝලේ ඉස්සරහ තියන සෙල්ලම් බඩු කඩේ ඇරලද බලපන්.......කාලෙකින් ඒ පැත්තේ යන්න බැරිවුනා.......මන් යනව ටවුමට කුකුලෝ

වෙන්නප්පුවේදී මානසික රෝගියෙක්ගෙන් මන්න පාර කෑ සුකුමාල තරුණයෙක් මාරවිල රෝහලේඔහොම කියන්න එපා මැවිලා පේනවා.. සුකුමාල අන්ජු පැටියා... අපේ චෙකර්![]()

මට කියන්න අමතක වුනා මචන්... පෙරෙදා බන්ඩගෙ කඩෙන් කෑවා තාමත් පට්ට බන් ඒ කාලෙ මතක් වුනාමලියදේව ඉස්කෝලේ ඉස්සරහ තියන සෙල්ලම් බඩු කඩේ ඇරලද බලපන්.......කාලෙකින් ඒ පැත්තේ යන්න බැරිවුනා.......![]()
වෙන්නප්පුවේදී මානසික රෝගියෙක්ගෙන් මන්න පාර කෑ සුකුමාල තරුණයෙක් මාරවිල රෝහලේ
කියලා නිව්ස් එකක් එන්නත් තිබුනා නේ![]()

