එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
11.gif


:dull:

වෙන්න ඇති......:rofl:

විරේකයක් කරන්න උනාම හදන්න ඕනා :love:

හදපන් හදපන් වැඩි වැඩියෙන් හදපන් :P:P

පරණ :love: මතක් වෙනවා :(:(
fake එකකින් ආවේ මම පැටලිලා ඉන්න ප්‍රශ්නෙකට ඔයාලගෙන් උදව්වක් ඉල්ල ගන්න.:sorry:මේක මට විතරක් පොදු නොවෙච්ච ප්‍රශ්නෙකුත් නෙමෙයි.ගොඩක් අය මේක හංගං ඉන්නේ ලජ්ජාවට.:eek::eek::eek::eek::eek:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    fake එකකින් ආවේ මම පැටලිලා ඉන්න ප්‍රශ්නෙකට ඔයාලගෙන් උදව්වක් ඉල්ල ගන්න.:sorry:මේක මට විතරක් පොදු නොවෙච්ච ප්‍රශ්නෙකුත් නෙමෙයි.ගොඩක් අය මේක හංගං ඉන්නේ ලජ්ජාවට.:eek::eek::eek::eek::eek:
    අක්කිගෙ පාරක් කාලා :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලියො ටොස්ටොයිගෙ "අම්මා" නව කතාවෙන්, ඔය පොත කියවපු නැති එවුන්ට නම් ඇඩෙනව ඇති, එත් පොත කියවපු මට නම් ඇඩෙන්නෙ තනි ඇහට.:dull::dull::dull::dull:
    :dull::dull::oo::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දේව මෙහෙය නිමා වී පැමිණි අය පිටව ගිය පසුත් මද වේලාවක් ‍දේවස්ථානයේ පඩිපෙලේ හිදගෙන ඉදිවන නව නුවරපාර දෙස බලාගෙන කල්පනාවේ යෙදී හුන්නෙමි.
    සුපුරුදු හඩකින් මගේ නම කියවෙනු ඇසී වහා හැරී බැලුවෙමි.
    මා‍ගේ දහම් පාසලේ මා සමග එකට ඉගෙනගත් යෙහෙලියක් එහි වූවාය. පෙනුමෙන් නම් පියකරුය හ්ම්ම :dull:
    කතාව නම් දිගුය.:oo: එහෙත් ඇයට කීමට තිබූ හොදම කථාව ඇය විනාඩි කීපයකින් කීවාය. ඇගේ සහ මගේ මිතුරෙකු අතර ප්‍රේමයක් දළු දමයි. එහෙත් මාගේ මිතුරු තෙමේ තවමත් එය නොදනී. හෝ දන්නවා දන්නෙ නෑ වගේ ඉන්නවා සේ සිටියි.
    මේ ඇය වෙනුවෙන් මා ලියූ ගියයි :sorry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1633120
     
    Status
    Not open for further replies.