එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
චමින්දද?ඉබ්බද? නැතිනම් වෙන කොල්ලෙක්ද?
:rolleyes::rolleyes:

x281350400744122173.jpg
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දේව මෙහෙය නිමා වී පැමිණි අය පිටව ගිය පසුත් මද වේලාවක් ‍දේවස්ථානයේ පඩිපෙලේ හිදගෙන ඉදිවන නව නුවරපාර දෙස බලාගෙන කල්පනාවේ යෙදී හුන්නෙමි.
    සුපුරුදු හඩකින් මගේ නම කියවෙනු ඇසී වහා හැරී බැලුවෙමි.
    මා‍ගේ දහම් පාසලේ මා සමග එකට ඉගෙනගත් යෙහෙලියක් එහි වූවාය. පෙනුමෙන් නම් පියකරුය හ්ම්ම :dull:
    කතාව නම් දිගුය.:oo: එහෙත් ඇයට කීමට තිබූ හොදම කථාව ඇය විනාඩි කීපයකින් කීවාය. ඇගේ සහ මගේ මිතුරෙකු අතර ප්‍රේමයක් දළු දමයි. එහෙත් මාගේ මිතුරු තෙමේ තවමත් එය නොදනී. හෝ දන්නවා දන්නෙ නෑ වගේ ඉන්නවා සේ සිටියි.
    මේ ඇය වෙනුවෙන් මා ලියූ ගියයි :sorry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1633120


    ආදරය බීඩියකි
    එය උරන්න මෝඩයෙකි... :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.