දේව මෙහෙය නිමා වී පැමිණි අය පිටව ගිය පසුත් මද වේලාවක් දේවස්ථානයේ පඩිපෙලේ හිදගෙන ඉදිවන නව නුවරපාර දෙස බලාගෙන කල්පනාවේ යෙදී හුන්නෙමි.
සුපුරුදු හඩකින් මගේ නම කියවෙනු ඇසී වහා හැරී බැලුවෙමි.
මාගේ දහම් පාසලේ මා සමග එකට ඉගෙනගත් යෙහෙලියක් එහි වූවාය. පෙනුමෙන් නම් පියකරුය හ්ම්ම
කතාව නම් දිගුය.

එහෙත් ඇයට කීමට තිබූ හොදම කථාව ඇය විනාඩි කීපයකින් කීවාය. ඇගේ සහ මගේ මිතුරෙකු අතර ප්‍රේමයක් දළු දමයි. එහෙත් මාගේ මිතුරු තෙමේ තවමත් එය නොදනී. හෝ දන්නවා දන්නෙ නෑ වගේ ඉන්නවා සේ සිටියි.
මේ ඇය වෙනුවෙන් මා ලියූ ගියයි
http://www.elakiri.com/forum/showthread.php?t=1633120