එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කඩවතිං ගත්තා අළුත් සෙරෙප්පූ...
    ගනං හින්දා මට උනා ඔරොප්පූ...
    වටින්නෑ කියලා බැන්නත් තුට්ටූ....
    අරං ආවේ ඒ ලස්සන පාත්තූ.....

    වැස්ස හින්දා මෙහෙ නිතරම කිට්ටු...
    එළියෙ ගලවලාමයි තිබ්බෙ සෙරෙප්පු....
    කොහෙන්දෝ ආ වල් බල්ලෙක් කෙට්ටු...
    ටේක් අවේ කරලා මගේ සෙරෙප්පූ.....

    ගේට්ටුවේ ලොක් එක ඇරිලා තියෙනවා....
    කැහුට්ටා ඒ ලග සෙරෙප්පු හපනවා.....
    තළු මරා මටම පේන්නට ගිලිනවා........
    හිටපංකො *රියාගෙ @@ දෙක තලනවා :angry::angry::sorry:


    රෙක්සි ඔය පැත්තෙ කැරකුණාද :rofl::rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා
    තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ
    මිනිසා කොහේද මේ...
    රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ
    මිනිස් ගුණේ සැමදා බැබලේ
    එය රැකීම අප උරුමේ වේ...
    කේලම් කීමෙන් ඕපදුපයෙන්
    රට කොටවන වැඩ අවදානම්
    උඩින් මිතුරු වී යටින් හතුරු වී
    උගුල් අදින්නා යයි දියවී
    බොරුවෙන් රට පිරිහේවී...
    මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිහා මෝඩයෙකි
    අනුන් හෙලන්නට වලක් කපන්නා
    ඒ තුල වැටිලා මිය යන්නා
    කල දේ පල දේ එලෙසේ...
     
    Status
    Not open for further replies.