බල්ලො ඔහොම්මමයි*රි බල්ලා අළුතෙන්ම ගත්ත සෙරෙප්පු දෙකෙන් එකක් අරං ගිහිං කියහංකො![]()
![]()


බල්ලො ඔහොම්මමයි*රි බල්ලා අළුතෙන්ම ගත්ත සෙරෙප්පු දෙකෙන් එකක් අරං ගිහිං කියහංකො![]()
![]()


dingak shape wigena enawa


කඩවතිං ගත්තා අළුත් සෙරෙප්පූ...
ගනං හින්දා මට උනා ඔරොප්පූ...
වටින්නෑ කියලා බැන්නත් තුට්ටූ....
අරං ආවේ ඒ ලස්සන පාත්තූ.....
වැස්ස හින්දා මෙහෙ නිතරම කිට්ටු...
එළියෙ ගලවලාමයි තිබ්බෙ සෙරෙප්පු....
කොහෙන්දෝ ආ වල් බල්ලෙක් කෙට්ටු...
ටේක් අවේ කරලා මගේ සෙරෙප්පූ.....
ගේට්ටුවේ ලොක් එක ඇරිලා තියෙනවා....
කැහුට්ටා ඒ ලග සෙරෙප්පු හපනවා.....
තළු මරා මටම පේන්නට ගිලිනවා........
හිටපංකො *රියාගෙ @@ දෙක තලනවා![]()


ගෙදර එකෙක් නෙවේ බං.. පාරෙ ඉන්න වලෙක්දෙකක් දීපන් ආපහු ඔහොම නොකර ඉන්නම.......![]()




loku deyak...මූණ හෝදගෙන නාගෙනම ආව සිංහලු![]()

අවස්ථාවෙන් ප්රයෝජන ගන්නවා නේ
