මිත්රවරුනි අදහසක් තියෙනවා.. 
උඹලාව සෙට් පිට් කලේ මේ ක්ලබ් එක. මේ ක්ලබ් එකේ මෙම්බර්ලා තමයි ඉරිදට ඔය ගලක් උඩට නගින්න හදන්නෙ. ඉතිං එදා තමයි හරි නං මේ නයිට් ක්ලබ් එකේ ගෙට් ටු ගෙදර් එක.
ඒ කියන්නෙ සාමාජිකයෝ වැඩි පිරිසක් මුන ගැහෙන දවස. මං නාවට
ඉතිං මම යෝජනා කරනවා.. උමලාගෙන් කවුරු හරි.. එකකට වැඩි දෙනෙක්.. ලැප් , ටැබ් වගේ අරං ගිහිල්ලා.. උමලා සෙට් උනහම දාපල්ලා ඊලග නයිට් ක්ලබ් එක. ලස්සන ෆොටෝ එකක් එහෙම දාලා.
ඒක හොද සිහිවටනයක් වෙයි උඹලට

මං කිව්වෙ අදහසක් විතරයි. සලකා බලපල්ලා