එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද දවල් අලුත් ත්‍රේඩ් එක දැම්මොත් ටැග් දෙකක් වෙන් කර ගැනීම අන්ජුවාට සහ බඩාට officially භාර දෙමි.. ඕන් අමතක වුනා නොකීවා කියන්න්නෙපා,,,
    :oo::rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕයි ඕයි මේ... දැන් එන්ගලන්තෙනුත් ඇස්.ඇම්.ඇස් එවනවනෙ ඌව නගා හිටවන්න බුලත් කොලෙ අංක තුනක් කියල කතිර ගහන්න කියල....

    ලොල්:rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඕයි ඕයි මේ... දැන් එන්ගලන්තෙනුත් ඇස්.ඇම්.ඇස් එවනවනෙ ඌව නගා හිටවන්න බුලත් කොලෙ අංක තුනක් කියල කතිර ගහන්න කියල....

    ලොල්:rofl:
    :lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අලුත්ම මාලා නාටකය "එන්න යන්න පෙන්නන්නම් ඇදුම්" ප්‍රවීන මාලා නාටක පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතාගේ අධ්‍යක්ෂණයක් :rofl::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අලුත්ම මාලා නාටකය "එන්න යන්න පෙන්නන්නම් ඇදුම්" ප්‍රවීන මාලා නාටක පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතාගේ අධ්‍යක්ෂණයක් :rofl::rofl:
    :eek:
     
    • Like
    Reactions: anju.r

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පින්නදූවේ 8 හැවිරිදි දැරියක දූෂණය කර ඇයගේ ගෙල ලනුවකින් සිරකර මරාදමා තේ වත්තකට ගෙනත් දැමූ බව කියන 27 හැවිරිදි අසල්වැසි සැකකාර තරුණයා අද (18) රාත්‍රී මාදොළට පැන බේරී පළායාමට උත්සාහ කිරීමේදී දියේ ගිළී මියගොස් තිබේ.

    සැකකරු අපරාධය සඳහා යොදාගත් ඇඳුම් පෙන්වීමට යාමේදි මාදොළට පැන බේරී පළායාමට උත්සාහ දරා ඇතැයි පොලිසිය කියයි.

    එම අවස්ථාවේදී සැකකරු බේරා ගැනීමට ගිය අක්මීමන පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු ද වතුර පෙවීම නිසා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

    :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ප්‍රශ්න කාට ද යකෝ නැත්තේ? තෝ මම නම් මේ වෙන කොට මැරිච්ච තැන්වල ගසුත් පැල වෙලා,ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා, ඒවායින් මල් හැදිලා, මල් වලින් ඇට හැදිල වැටිලා, ඒව පැල වෙලා ගස් වෙලා හුගක් කල්...........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආයුධ ලු බන්
    ගාල්ල, අක්මීමන ප‍්‍රදේශයේදී අට හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාදොල ඇළට පැන ඊයේ රාති‍්‍රයේ දිවි නසා ගෙන තිබෙනවා.

    නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ ඝාතනය සදහා යොදාගත් තියුණු ආයුධය සගවා ඇති ස්ථානය පෙන්වීම සදහා පොලිස් ආරක්‍ෂාව යටතේ මෙම සැකකරු එම ප‍්‍රදේශයට රැගෙන ගොස් ඇති බවයි. එම අවස්ථාවේදී සැකකරු මාදොල ඇළට පැන තිබෙනවා.

    ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද මාදොල ඇලට පැන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. කෙසේවෙතත් අදාළ සැකකරු එම අවස්ථාවේදී දියේ ගිලී මියගොස් තිබෙනවා. පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වනවිට කරාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ල
    බනවා


    ~nethfm~
    කොහොම වුනත් ඕවගේ එවුන් මැරන්න ඕනේ:yes:
     
    Status
    Not open for further replies.