වරෙන් වරෙන්....ට්‍රිපක් යනව කියලා හිතාගෙන![]()

ubala gihin awith pic dapan balannaකැමරාවක් නැත.......කැමරාවක් අරන් වරෙව් මගෙ එකේ අවුලක් වගෙයි
ගමරාලගේ වංගෙඩිය වගේ ගඩොල්බෑය තමයි පාවිච්චි කරන්නේ......

ෆෝන් එකෙන් ගැහුවොත් මදිද..?කැමරාවක් නැත.......ගමරාලගේ වංගෙඩිය වගේ ගඩොල්බෑය තමයි පාවිච්චි කරන්නේ......
අන්ජුවා ගාව එකක් තිබුනා වගේ මතකයි......![]()