වෙල්ලස්සෙ ජනතාවගේ ජනතාවට අපේ ප්‍රණාමය කවදත් රටේ වෙනසක් කරන මිනිස්සු ............. ගියපාර 72% මේ පාර 51% බැස්සා .................. ජනපතිවරනයක් තිබ්බොත් බඩුම තමයි ................ මිනිසුන්ට දැන් සත්‍ය තේරිලා තියෙනවා ................. දැන්වත් මහින්ද අබේසුන්දරයෝ උඹ තේරුම් ගනිං යුද්ධෙ විකුණගෙන කන්න එපා කියල........... පාරවල් කාපට් කරාට .... ඡන්දෙ කිට්ටු කරලා විදුලි බිල්, ඉන්ධන, මිල අඩු කලාට මිනිස්සු රවට්ටන්න බෑ .......... ලාංකිකයනි දැන් නුඹලාට මොලේ පෑදිලා තියෙනවා ............. මිනිසුන්ට තියෙන ප්‍රශ්න අමතක කරන්න රටපුරා ජාතිවාදි ගැටුම් ඇතිකරලා, ආගම්වාදය පතුරුවලා... මාර ගේමක් දුන්නා මේ පවුල්වාදී ආණ්ඩුව (මමත් මහින්දට දෙපාරක් ඡන්දෙ දීපු එකෙක්) කුඩු ගෙනල්ලා, කැසිනෝ ගෙනල්ලා ... ගණිකාවෝ ගෙනල්ලා ...... රාජපක්ෂලා රටපුරාම ඉඩම් අල්ලාගෙන ඉන්නවා .......... අපි නව වසරේ අලුත් ජනපති කෙනෙක් ගෙනල්ලා ........ රාජපක්ෂලා රටෙන් බාගයක් විතර අල්ලගෙන ඉන්න ඉඩම් ජනසතු කරමු ............ මිනිසුනේ නුඹලාට ජය වේවා ...........ඊට පස්සෙ සස්ලිට් ව මතක් වෙලා![]()
![]()



Katada bola pissu...
කුමටද ආස්මියෙ කදුළු සලන්නේ...
හේතුව මම නොදනිම්....
අංගොඩ තියෙනා ආන්ඩුවෙ ගෙදරට..
මම එබ ගෙනියන්නම්...
ඔබහට ඉන්ජෙක්සන් දෙන්නං....
ඔබහට...... ඉන්ජෙක්සන් දෙන්නං........
ඉරපායනකොට තදවෙන පිස්සුව මං හොදකර දෙන්නං...
හද පායනකොට හූ කියනා විට....
බෙල්ලෙං හොලවන්නං.......
ආස්මියෙ පිස්සුව බස්සන්නං.....
ආආආස්මියේඒඒඒ .... පිස්සුව බස්සන්නං.....
කුමටද ආස්මියෙ කදුළු සලන්නේ...
හේතුව මම නොදනිම්....
අංගොඩ තියෙනා ආන්ඩුවෙ ගෙදරට..
මම එබ ගෙනියන්නම්...
ඔබහට ඉන්ජෙක්සන් දෙන්නං....
ඔබහට...... ඉන්ජෙක්සන් දෙන්නං........
රිදිලා කියවන කුරු කුරු ඒවාට මම උත්තර දෙන්නං.....
කියනා තරමට සැර නැති ලොකු කං...
මං අඩුකර දෙන්නං...
ආස්මියෙ ඉන්ජෙක්සන් දෙන්නං.....
පිස්සුව... හොද වේනනට දෙන්නං.....
කුමටද ආස්මියෙ කදුළු සලන්නේ...
හේතුව මම නොදනිම්....
අංගොඩ තියෙනා ආන්ඩුවෙ ගෙදරට..
මම එබ ගෙනියන්නම්...
ඔබහට ඉන්ජෙක්සන් දෙන්නං....
ඔබහට...... ඉන්ජෙක්සන් දෙන්නං........![]()


අද කවුරුත් නෑ..
අද මම තමා මේකෙ ගෝඩ්![]()
දන ගහපියව් සොන්න රැළ![]()
![]()


ක්ලබ් එක වහලා....
ගල් උඩ නැගලා...
සොන්නලා.... සොන්නලා.... ආ.... සොන්නලා.....
ආප්පයා අන්ජුයි.... අර ගල් ඉබ්බයි.....
සෙට් වෙලා.... සෙට් වෙලා... ආ... සෙට් වෙලා....
බඩ ගෙඩියා තඩි බඩගෙඩියා ගල උඩ නැග හති දාලා....
ජංගි අසා කැමරා දාලා ගහනවා ලු හෝ ගාලා......
ක්ලබ් එක වහලා....
ගල් උඩ නැගලා...
සොන්නලා.... සොන්නලා.... ආ.... සොන්නලා.....
ටිකකින් බැහැලා චයිනිස් ඇරලා බොනවලු සෙට් වීලා..
ආ බොනවලු සෙට් වීලා...
ඒ මදි වාහෙට කෝලුත් කරලා අමතයි උං බීලා.....
ආ ....... අමතයි උං බීලා..........
බැල්ලිට වැදිලා ඇස් රතු කරලා විසිවෙනවා දැකලා....
අන්ජුට රිදිලා කලිසම ඉරිලා දක්වනවද ලීලා......
ක්ලබ් එක වහලා....
ගල් උඩ නැගලා...
සොන්නලා.... සොන්නලා.... ආ.... සොන්නලා.....




එළකිරි වේවා..!මමනම් ගෙදරට වාර්තා කලා කුකුලෝ, තුන්දෙනාවම බස් එකට දැම්මා![]()
