එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බඩාගේ පෝං එකෙන් පින්තූර ගත්තම අපේ නැති බඩවල් පේනවා කි‍යහන්කෝ........:oo::P:rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද කවුරුත් නෑ..:no:
    අද මම තමා මේකෙ ගෝඩ්
    4.gif

    දන ගහපියව් සොන්න රැළ :angry::angry: :rofl:
    සොන්නි :frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වෙල්ලස්සෙ ජනතාවගේ ජනතාවට අපේ ප්‍රණාමය කවදත් රටේ වෙනසක් කරන මිනිස්සු ............. ගියපාර 72% මේ පාර 51% බැස්සා .................. ජනපතිවරනයක් තිබ්බොත් බඩුම තමයි ................ මිනිසුන්ට දැන් සත්‍ය තේරිලා තියෙනවා ................. දැන්වත් මහින්ද අබේසුන්දරයෝ උඹ තේරුම් ගනිං යුද්ධෙ විකුණගෙන කන්න එපා කියල........... පාරවල් කාපට් කරාට .... ඡන්දෙ කිට්ටු කරලා විදුලි බිල්, ඉන්ධන, මිල අඩු කලාට මිනිස්සු රවට්ටන්න බෑ .......... ලාංකිකයනි දැන් නුඹලාට මොලේ පෑදිලා තියෙනවා ............. මිනිසුන්ට තියෙන ප්‍රශ්න අමතක කරන්න රටපුරා ජාතිවාදි ගැටුම් ඇතිකරලා, ආගම්වාදය පතුරුවලා... මාර ගේමක් දුන්නා මේ පවුල්වාදී ආණ්ඩුව (මමත් මහින්දට දෙපාරක් ඡන්දෙ දීපු එකෙක්) කුඩු ගෙනල්ලා, කැසිනෝ ගෙනල්ලා ... ගණිකාවෝ ගෙනල්ලා ...... රාජපක්ෂලා රටපුරාම ඉඩම් අල්ලාගෙන ඉන්නවා .......... අපි නව වසරේ අලුත් ජනපති කෙනෙක් ගෙනල්ලා ........ රාජපක්ෂලා රටෙන් බාගයක් විතර අල්ලගෙන ඉන්න ඉඩම් ජනසතු කරමු ............ මිනිසුනේ නුඹලාට ජය වේවා ........... :dull::dull::dull:

    අඩො කල වැද්ද... :frown::frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :love::love::love:එලකිරි හිත හොද කොල්ලො ටිකක් එක්ක හොද දවසක් ගෙවලා ෆන් එකක් :love::love::love::love::love::love:ගත්තා,,, හැමෝටම තෑන්ක්ස්.. ආයෙත් සෙට් වෙමු...:love::love::love:

    ඕයෙ...

    මේකටනම් තට්ට කුකුළන්ට හොදටම රිදෙයි :rofl::rofl:
     
    Status
    Not open for further replies.