එළකිරි වේවා..!![]()

Life without friends is like Boobs without Nipples. IT'S POINTLESS !




එළකිරි වේවා..!![]()

Life without friends is like Boobs without Nipples. IT'S POINTLESS !




සොන්නිඅද කවුරුත් නෑ..
අද මම තමා මේකෙ ගෝඩ්![]()
දන ගහපියව් සොන්න රැළ![]()
![]()

ක්ලබ් එක වහලා....
ගල් උඩ නැගලා...
ක්ලබ් එක වහලා....
ගල් උඩ නැගලා...
සොන්නලා.... සොන්නලා.... ආ.... සොන්නලා.....


ගෝඩ් රීල වගෙ තමා කථා කොලෙමට කෝල් එකක් දුන්නා
මං ගෝඩ් වගේ කතා කලා![]()
![]()
(දැං දුවගෙන ඇවිත් මරු කියවයි)![]()


කංස සොන්නිසුකුමාලිට රෑට ඇවිත් වමාරං කන්න මොනවා හරි ලියලා තියපල්ලා ට්‍රිප් ගිය නැති අනාථ රැල.
මේක උඹලෑ ගොඩ් ගෙ අණක්![]()


ඕයෙඔන්න අපේ සෙට් එක ගල උඩ නැගලා ඉද්දි ගත්ත දුර්ලභ ඡායාරූපයක්
![]()


වෙල්ලස්සෙ ජනතාවගේ ජනතාවට අපේ ප්‍රණාමය කවදත් රටේ වෙනසක් කරන මිනිස්සු ............. ගියපාර 72% මේ පාර 51% බැස්සා .................. ජනපතිවරනයක් තිබ්බොත් බඩුම තමයි ................ මිනිසුන්ට දැන් සත්‍ය තේරිලා තියෙනවා ................. දැන්වත් මහින්ද අබේසුන්දරයෝ උඹ තේරුම් ගනිං යුද්ධෙ විකුණගෙන කන්න එපා කියල........... පාරවල් කාපට් කරාට .... ඡන්දෙ කිට්ටු කරලා විදුලි බිල්, ඉන්ධන, මිල අඩු කලාට මිනිස්සු රවට්ටන්න බෑ .......... ලාංකිකයනි දැන් නුඹලාට මොලේ පෑදිලා තියෙනවා ............. මිනිසුන්ට තියෙන ප්‍රශ්න අමතක කරන්න රටපුරා ජාතිවාදි ගැටුම් ඇතිකරලා, ආගම්වාදය පතුරුවලා... මාර ගේමක් දුන්නා මේ පවුල්වාදී ආණ්ඩුව (මමත් මහින්දට දෙපාරක් ඡන්දෙ දීපු එකෙක්) කුඩු ගෙනල්ලා, කැසිනෝ ගෙනල්ලා ... ගණිකාවෝ ගෙනල්ලා ...... රාජපක්ෂලා රටපුරාම ඉඩම් අල්ලාගෙන ඉන්නවා .......... අපි නව වසරේ අලුත් ජනපති කෙනෙක් ගෙනල්ලා ........ රාජපක්ෂලා රටෙන් බාගයක් විතර අල්ලගෙන ඉන්න ඉඩම් ජනසතු කරමු ............ මිනිසුනේ නුඹලාට ජය වේවා ...........![]()


මොකද බොගෙ ෆෝන් එක ඔෆ්මමනම් ගෙදරට වාර්තා කලා කුකුලෝ, තුන්දෙනාවම බස් එකට දැම්මා![]()


එලකිරි හිත හොද කොල්ලො ටිකක් එක්ක හොද දවසක් ගෙවලා ෆන් එකක්
ගත්තා,,, හැමෝටම තෑන්ක්ස්.. ආයෙත් සෙට් වෙමු...

