එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අඟහරුවාදා හවස 6 වෙනකං එල්ලුවේ නැතිනම් බදාදා එල්ලන්නත් බෑ. ඇයි සිකුරාදා කියන්නේ surprise දවසක් නෙවෙයි කියලා අයින් කරාට පස්සේ බ්‍රහස්පතින්දත් surprise දවසක් නෙවෙයි කියලා අයින් වුණානේ. එතකොට ඉතිරිවෙන එකම සතියේ දවස බදාදා. එතකොට බදාදා ත් surprise දවසක් නෙවෙයි.
    යකෝ මූට පිස්සුද? නැත්නම් මට පිස්සුද? :baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පිස්සුද සහෝ පරන පාන් ගෙඩිය කුඩුවෙනව වැඩියි ...අලුත්ව කාලම දැන් වෙනස හොයන්න පුලුවන්
    යකෝ මූට පිස්සුද? නැත්නම් මට පිස්සුද? :baffled:
    කොටින්ම කට්ටක් නැති එකත් කට්ටක් වන තරමට කට්ට අපට ලංවන්නේ ය ජීවිතේම .... අපි කටු කමු එහෙනම් ඈ
    මස් ටික කාලම ක‍ටු ටික කමු ;)
    රා බීලා වගේ බඩ තියන අය මේක කරලා බලන්න :nerd::nerd:
    ඕයෙ :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Aiye Waren Mamath Linde :oo::oo::oo:
    Mechchara Kal berila hitiya Linde nowati, watunane ada :oo:

    යකෝ මූට පිස්සුද? නැත්නම් මට පිස්සුද? :baffled:
    සිරිපාල කියනවා "කිඹුල්හාමි හිතාගෙන ඉන්නේ මට ළමයා නොදී ඉන්න." කියලා. කිඹුලත් හිතාගෙන ඉන්නේ ළමයව නොදී ඉන්න නම් මොකද වෙන්නේ. කිඹුලා හිතුව දේ,කිව්ව දේ කරන එකෙක්. ඒ වගේම ප්‍රතිපත්තිගරුකයි.
    1. දැන් සිරිපාල කිඹුලගේ හිතේ තියෙන දේ හරියට කිව්වා. ඒ නිසා කිඹුලට ළමයව දෙන්න වෙනවා(කිඹුලගේ පොරොන්දුව එහෙමයි නේ).
    2. ඒත් කිඹුලා හිතන් හිටපු දේ කරන එකෙක්. කිඹුලා හිතාගෙන හිටියේ ළමයව නොදී ඉන්න. ඒ නිසා කිඹුලට ළමයව නොදී ඉන්න වෙනවා.

    දැන් මොකද වෙන්නේ. හිතාගන්න බෑ නේද. ඕක කොච්චර හිතුවත් විසඳුමක් ගන්න බැරි දෙයක්. මොකද එකම වෙලාවෙ ළමයව දෙන්නයි නොදී ඉන්නයි දෙකක් කරන්න බෑනේ. මොකක්හරි එකක් කරනවා නම් මේ කිව්ව කොන්දේසි හරි කිඹුලගේ ප්‍රතිපත්ති හරි දෙකෙන් එකක් කඩන්න වෙනවමයි.......
    :baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :frown: Me Mokakda saho me harupe :oo: (Banda manda :dull:)
    Biwwa neda ada :rolleyes::rolleyes::rolleyes: Oka tama bonna epa kiwwe Karpat wenakan :rofl::rofl::rofl:
    xh2Dl1B.png
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යකෝ මූට පිස්සුද? නැත්නම් මට පිස්සුද? :baffled:
    උඹ මට පිස්සු කියල හිතපු කාලෙ මන් හිතුව උණට බෙහෙත් ගන්න ,,,ඒත් රාලහාමි කීවා ලයිසන් එක පෙන්නලා වාහනේ තල්ලු කරන්න කියල, .. මොන මගුලක්ද බන් මේක ...පාන් කුඩුවෙද්දි අපි බේකරි දාන්නද?උඹම කියපන් :(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹ මට පිස්සු කියල හිතපු කාලෙ මන් හිතුව උණට බෙහෙත් ගන්න ,,,ඒත් රාලහාමි කීවා ලයිසන් එක පෙන්නලා වාහනේ තල්ලු කරන්න කියල, .. මොන මගුලක්ද බන් මේක ...පාන් කුඩුවෙද්දි අපි බේකරි දාන්නද?උඹම කියපන් :(
    :nerd::dull::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඟහරුවාදා හවස 6 වෙනකං එල්ලුවේ නැතිනම් බදාදා එල්ලන්නත් බෑ. ඇයි සිකුරාදා කියන්නේ surprise දවසක් නෙවෙයි කියලා අයින් කරාට පස්සේ බ්‍රහස්පතින්දත් surprise දවසක් නෙවෙයි කියලා අයින් වුණානේ. එතකොට ඉතිරිවෙන එකම සතියේ දවස බදාදා. එතකොට බදාදා ත් surprise දවසක් නෙවෙයි.
    අක්කේ ඔයා සම්මාන උළෙලින් දින්න නේද...? ඇයි ඒ ඇවේටර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒක දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්රෙඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..:yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අක්කේ ඔයා සම්මාන උළෙලින් දින්න නේද...? ඇයි ඒ ඇවේටර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයි දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒක දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්රෙඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..:yes:
    මේ දේ කියෙව්වම 'ඒකේ මහ ලොකු දෙයක් නෑ නේ' කියලා හිතෙනවා. ඒත් ටිකක් කල්පනා කරාම මේකේ හරි සංකීර්ණ බවක් තේරෙනවා:yes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මම එළකිරියේ ඉස්සෙල්ලාම රෙජිස්ටර් වුනේ 2007 අවුරුද්දේ...මුල් කාලේ වැඩිය නැතත් පස්සේ කාලේ නිතරම එළකිරියත් එක්ක හිටියා..ගොඩක් අය ආවා යනවා මම දැක්කා..ගොඩක් අය ඇවිත් ඉක්මනින් ජනප්‍රිය වෙලා ආපු ඉක්මනින්ම ගියා..සමහරු බෑන් වෙලාම ගියා...සමහරු එපා වෙලා ගියා..ඔය ඔක්කොම නොසැලී 2007 ඉඳලා අපි නිස්සද්දව බලං හිටියා... කන්දක් හෝදං යන්නේ නැතුව අල්ලං තියං ඉන්නේ මහ රුස්ස ගස් නෙවෙයි සහෝ..පුංවි පුංවි තණකොළ ගස්...ඒ වගේ එදා ඉඳලා අපි එළකිරිය රැක්කා...එව්වා මතක් කරන්න මම කැමති නැහැ...ආපු පුංචි තර්ජනයකින් වුනත් අපි හිටියේ එළකිරියේ පැත්තේ...

    Respect!
    +Rep
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔළුවෙන් හිටගත්තම තමා ලෝකෙ ලස්සන පේන්නෙ බන්..ආ නැද්ද කියහන්.. :P
    ඔහොම කීවෙ පයිතගරස්ගෙ මල්ලි.. ඒත් සොක්‍රටීස්ගෙ බාප්පා පලකරේ ඔයිට වඩා වෙනස් අදහසක් :dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔළුවෙන් හිටගත්තම තමා ලෝකෙ ලස්සන පේන්නෙ බන්..ආ නැද්ද කියහන්.. :P
    සහතික ඇත්ත,ලග පාතක හිටියනම් රත්තරං කිලෝ 2-3 තුනක් කටට දාන්න වටිනවා ;)
     
    Status
    Not open for further replies.