යකෝ මූට පිස්සුද? නැත්නම් මට පිස්සුද?අඟහරුවාදා හවස 6 වෙනකං එල්ලුවේ නැතිනම් බදාදා එල්ලන්නත් බෑ. ඇයි සිකුරාදා කියන්නේ surprise දවසක් නෙවෙයි කියලා අයින් කරාට පස්සේ බ්රහස්පතින්දත් surprise දවසක් නෙවෙයි කියලා අයින් වුණානේ. එතකොට ඉතිරිවෙන එකම සතියේ දවස බදාදා. එතකොට බදාදා ත් surprise දවසක් නෙවෙයි.





Me Mokakda saho me harupe
)





