රෙප් කැපුවට නෙවේ බං එන් නැතුව එන් නහිටියෙ.
අන්ජු ට මං කිව්වා සිද්දිය ඊයෙ

අපිටත් කියපන්කෝ 
රෙප් කැපුවට නෙවේ බං එන් නැතුව එන් නහිටියෙ.
අන්ජු ට මං කිව්වා සිද්දිය ඊයෙ

අපිටත් කියපන්කෝ 
එහෙනම් අවුලක් නෑරෙප් කැපුවට නෙවේ බං එන් නැතුව එන් නහිටියෙ.
අන්ජු ට මං කිව්වා සිද්දිය ඊයෙ

අවකැපෙන කතා කියන්න එපා යකෝ මේ හෙන ගහන වෙලාවේඔය හෙනේ උබට වැදුනෙ නැති එක තමා පුදුමේ![]()

මේකේන් උන සීන් එකක් හන්දාද එන්නැතුව ඉන්න හදන්නේරෙප් කැපුවට නෙවේ බං එන් නැතුව එන් නහිටියෙ.
අන්ජු ට මං කිව්වා සිද්දිය ඊයෙ

බය වෙලා සොන්නයා :ලොල්: තාම ඔහෙට වහිනවදඑහෙනම් අවුලක් නෑ
අවකැපෙන කතා කියන්න එපා යකෝ මේ හෙන ගහන වෙලාවේ![]()
මේකේන් උන සීන් එකක් හන්දාද එන්නැතුව ඉන්න හදන්නේ![]()
කෙසේද වතගොත.. වෙනද වගේමද 
වහිනවාබය වෙලා සොන්නයා :ලොල්: තාම ඔහෙට වහිනවද
බය නෙමේ බන් එහෙම කියන්න එපා කාටවත්
ඔව් බන්
- ආර් එකයි.. සී හතරයි..
කෙසේද වතගොත.. වෙනද වගේමද

සුභ මොහොතින් මාගේ සියලු සිහින සිදලමින් ගෙවල් ලග පාතට පාත් ඌ හෙන් හඩින් මා තිගැස්සී අවදි විය. මා ඇහැරී බලන විට සියල්ල හොදින් තිබූ නිසා නැවත නින්දට ගියෙමි. එහෙත් මා එළකිරි වන්දනාව සදහා කොම්පියුටරේ දමන විට.......![]()



රෙප් කැපුවට නෙවේ බං එන් නැතුව එන් නහිටියෙ.
අන්ජු ට මං කිව්වා සිද්දිය ඊයෙ



මගෙ නන් අකුණ අවෙ ටෙලිෆෝන් වයර් එක හරහ.එහෙම ආපුහාම ට්‍රිප් ස්විච් දාල තිබ්බත් වැඩක් නැහැ.
ඒක හින්ද අකුණු ගහන වෙලාවට සියළුම වයර් ගලවල තියන්න. ඒක කෝකටත් හොදයි. මේක අනික් යාළුවන්ටත් කියන්න.



සමාවන්න හිතලා නෙමේ කිව්වේවහිනවාබය නෙමේ බන් එහෙම කියන්න එපා කාටවත්
ඔව් බන්![]()

