එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:dull::dull:ඒක තමයි සහෝ අපටත් හිතාගන්න බැරි.. මේ තරම් ලොකු දෙයක් ඔයාල කොහොම සැලසුම් කලාද කියලා..
පරට්ටි :rofl:
ඒ අමාරුවට වෙන්නෑ එදා බැල්ලි ආවෙ නැත්තෙ :dull::dull:
:baffled:
සහෝ දෑන්වත් හැදෙන්න බලන්න... රෙක්සියව පරිස්සමින් බලාගන්න....:dull:
ඉක්මනට සස්ලිට්ව හම්බවෙන්න යන්න ඕනා ;)
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම බල්ලට කතා කළා.. මාර වැඩේ වෙලා තියෙන්නේ.. බල්ලට ඕන කොලු පැටියෙක්ලු .. එත් බඩාට ඕන කෙලි පැටියෙක්ලු.. බඩා රුම් එක සරසනවා කියන්නේ
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පරට්ටි :rofl:

    :baffled:

    ඉක්මනට සස්ලිට්ව හම්බවෙන්න යන්න ඕනා ;)
    ඔයාලා අපි දැනුවත් කරලා ගියානම් කතා කියන් නැහැ අපි සහෝ ...එත් අන්ජුවා දන්නෙත් නැහැ මම දන්නෙත් නැහැ :baffled:මාර ප්ලෑනක්
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔයාලා අපි දැනුවත් කරලා ගියානම් කතා කියන් නැහැ අපි සහෝ ...එත් අන්ජුවා දන්නෙත් නැහැ මම දන්නෙත් නැහැ :baffled:මාර ප්ලෑනක්
    මාර ප්ලෑනක් :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම බල්ලට කතා කළා.. මාර වැඩේ වෙලා තියෙන්නේ.. බල්ලට ඕන කොලු පැටියෙක්ලු .. එත් බඩාට ඕන කෙලි පැටියෙක්ලු.. බඩා රුම් එක සරසනවා කියන්නේ
    ඔව් ඔව් මන් බඩාට කතා කලාම හෝ ගාලා වැඩ.:yes:. මන් කීවා තව කල් තියෙනවනෙ යකෝ කියලා.. ඒත් අහන් නැහැ ,,,රෙක්සි තරහා උනොත් අයෙ යමක් කරගන්න බැරිලු මේ මාස 8 :rolleyes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම බල්ලට කතා කළා.. මාර වැඩේ වෙලා තියෙන්නේ.. බල්ලට ඕන කොලු පැටියෙක්ලු .. එත් බඩාට ඕන කෙලි පැටියෙක්ලු.. බඩා රුම් එක සරසනවා කියන්නේ
    සහෝ ඔයත් චෙක් කරන්න පටන් ගත්තද....:D
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔව් ඔව් මන් අන්ජුට කතා කලාම හෝ ගාලා වැඩ.:yes:. මන් කීවා තව කල් තියෙනවනෙ යකෝ කියලා.. ඒත් අහන් නැහැ ,,,ජයනාත තරහා උනොත් අයෙ යමක් කරගන්න බැරිලු මේ මාස 8 :rolleyes:
    :yes::yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම බල්ලට කතා කළා.. මාර වැඩේ වෙලා තියෙන්නේ.. බල්ලට ඕන කොලු පැටියෙක්ලු .. එත් බඩාට ඕන කෙලි පැටියෙක්ලු.. බඩා රුම් එක සරසනවා කියන්නේ

    මල කෙලියයි :baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔයාලා අපි දැනුවත් කරලා ගියානම් කතා කියන් නැහැ අපි සහෝ ...එත් අන්ජුවා දන්නෙත් නැහැ මම දන්නෙත් නැහැ :baffled:මාර ප්ලෑනක්

    ඔව් සහො මුන් දෙන්න මාර ප්ලෑනක් දීල තියෙන්නෙ:dull:
     
    Status
    Not open for further replies.