එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    joke එකක් කරලා රිදිලා හොයාගන ඇවිත් ඇරලා :dull:
    මම නං එතන නං විහිලුවට කිව්වෙ. :oo:
    කොහොමත් උඹ වගේ උන්ගෙන් පරිස්සන් වෙන එක හොඳයි. :yes:
    දිය යටින් ගින්දර හිත යටින් ගිනි පුපුරු:frown::frown:
    සහෝ මට දියටින් ගින්දර ගෙනියන එකට පේටන්ට් එක ගන්න උදව් කරන්න පුලුවන්ද :nerd:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බුවා කොහොමත් ඔහොමයි... පිටු දෙකකින් බේරුණ එක ලොකු දෙයක් :rofl::rofl:
    වල් පරට්ටි ඊලග සැරේ ලෑස්තිවෙලා හිටපන් දවස් තුනකින්... උදේම දීලා එකක්,,, රෙවෙන්නම දෙන්නම් නෙක්ස්ට් ටයිම් :angry::angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තෝ ඇහැරලද.... නිදා ගනින් යකො.... ඔහොම ඇහැරල ඉන්නෙ නැතුව :nerd:
    උදව්වක් ඉල්ලපුහාම උදව් කරන්නෙ නැති අයට කියන්නෙ කුහකයො කියල සහො:nerd:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද පත්තරෙත් තියනව :dull:
    ඔය සීන් එකෙන් hospital admit කරලා ඉන්නේ මගේ යාලුවෙක් බන්.......:dull:
    උන් සෙට් එකට මාර ආසාවක් තියෙන්නේ කඳු නගින්න......ඒත් ඉතින් තේරුමක් නැති අවධානමක් අරගෙන කඳු නගින එක නම් හොඳ වැඩක් නෙවෙයි........:no:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔය සීන් එකෙන් hospital admit කරලා ඉන්නේ මගේ යාලුවෙක් බන්.......:dull:
    උන් සෙට් එකට මාර ආසාවක් තියෙන්නේ කඳු නගින්න......ඒත් ඉතින් තේරුමක් නැති අවධානමක් අරගෙන කඳු නගින එක නම් හොඳ වැඩක් නෙවෙයි........:no:

    කදු නගිද්දි මාර ෆීලින්ග් එකක් බන් එන්නෙ... සමහර වෙලාවට ජීවිත අවධානමක් අරන් කන්ද නැග්ගට පස්සෙ දකින දර්ශන වලට අර අවධානම අමතකයි....:dull:
     
    Status
    Not open for further replies.