film thiyenawanam kiyapanko hoda
මගෙ imdb වොච් ලිස්ට් එකෙ ෆිල්ම් එකසිය තුනක් තියනව

film thiyenawanam kiyapanko hoda

ඒක නම් එහෙම තමයි......එදා ඇතාගල නැග්ගට පස්සෙත් අපි සෑහෙන වෙලාවක් වටපිට බල බල හිට්යනේ.......කදු නගිද්දි මාර ෆීලින්ග් එකක් බන් එන්නෙ... සමහර වෙලාවට ජීවිත අවධානමක් අරන් කන්ද නැග්ගට පස්සෙ දකින දර්ශන වලට අර අවධානම අමතකයි....![]()



rating hoda ewadaමගෙ imdb වොච් ලිස්ට් එකෙ ෆිල්ම් එකසිය තුනක් තියනව![]()

rating hoda ewada
man banawa queen/legend of OZ dorthyes return
ඒක නම් එහෙම තමයි......එදා ඇතාගල නැග්ගට පස්සෙත් අපි සෑහෙන වෙලාවක් වටපිට බල බල හිට්යනේ.......
මම කියන්නේ ඒක ගැන නෙවෙයි මචන්......උන්ට වැස්ස දවස්ටික පොඩ්ඩක් මගහැරලා වෙන දවසක නැග්ගනං බයක් නැතුව නගින්න තිබුනනේ.......
අවාරෙට සිරිපාදේ නගිනකොට හැමෝම යන්නේ දවල්ට විතරයිනේ.....ඒ රෑට පාරට සත්තු එන හින්දා.....![]()
