එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කදු නගිද්දි මාර ෆීලින්ග් එකක් බන් එන්නෙ... සමහර වෙලාවට ජීවිත අවධානමක් අරන් කන්ද නැග්ගට පස්සෙ දකින දර්ශන වලට අර අවධානම අමතකයි....:dull:
    ඒක නම් එහෙම තමයි......එදා ඇතාගල නැග්ගට පස්සෙත් අපි සෑහෙන වෙලාවක් වටපිට බල බල හිට්යනේ.......:rofl:

    මම කියන්නේ ඒක ගැන නෙවෙයි මචන්......උන්ට වැස්ස දවස්ටික පොඩ්ඩක් මගහැරලා වෙන දවසක නැග්ගනං බයක් නැතුව නගින්න තිබුනනේ.......:dull:

    අවාරෙට සිරිපාදේ නගිනකොට හැමෝම යන්නේ දවල්ට විතරයිනේ.....ඒ රෑට පාරට සත්තු එන හින්දා.....:oo:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක නම් එහෙම තමයි......එදා ඇතාගල නැග්ගට පස්සෙත් අපි සෑහෙන වෙලාවක් වටපිට බල බල හිට්යනේ.......:rofl:

    මම කියන්නේ ඒක ගැන නෙවෙයි මචන්......උන්ට වැස්ස දවස්ටික පොඩ්ඩක් මගහැරලා වෙන දවසක නැග්ගනං බයක් නැතුව නගින්න තිබුනනේ.......:dull:

    අවාරෙට සිරිපාදේ නගිනකොට හැමෝම යන්නේ දවල්ට විතරයිනේ.....ඒ රෑට පාරට සත්තු එන හින්දා.....:oo:

    ඔව් ඉතින් පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න තිබ්බ:dull:
     
    Status
    Not open for further replies.