එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මගෙ imdb වොච් ලිස්ට් එකෙ ෆිල්ම් එකසිය තුනක් තියනව:dull:
8.gif
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔව් ඉතින් පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න තිබ්බ:dull:
නගිද්දි මාර ෆීලින්ග් එකක් බන් එන්නෙ... සමහර වෙලාවට ජීවිත අවධානමක් අරන් නැග්ගට පස්සෙ දකින දර්ශන වලට අර අවධානම අමතකයි....:dull:
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නගිද්දි මාර ෆීලින්ග් එකක් බන් එන්නෙ... සමහර වෙලාවට ජීවිත අවධානමක් අරන් නැග්ගට පස්සෙ දකින දර්ශන වලට අර අවධානම අමතකයි....:dull:
    :baffled::dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නගිද්දි මාර ෆීලින්ග් එකක් බන් එන්නෙ... සමහර වෙලාවට ජීවිත අවධානමක් අරන් නැග්ගට පස්සෙ දකින දර්ශන වලට අර අවධානම අමතකයි....:dull:
    :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නගිද්දි මාර ෆීලින්ග් එකක් බන් එන්නෙ... සමහර වෙලාවට ජීවිත අවධානමක් අරන් නැග්ගට පස්සෙ දකින දර්ශන වලට අර අවධානම අමතකයි....:dull:
    නාකියා මාස ගානක් ට්‍රයි කරලා කරලා නැගලා.... :rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඡයලලිතාට බඩු

    තමිල්නාඩුවේ මහ ඇමිතින් ඡයලලිතා‍ගේ දේශපාලන ඡිවිත‍ය අදින් අවසන් මේ වන විටත් දුෂණ චොදනා වලට වැරදි කරු ලෙස නියම වි ඇති බවයි පැවසෙන්නේ .මේ නිසා මහඇමති පදවියෙන් අස්විමටද පක්ෂයේ නායකත්වයෙන් අස්විමට සිදු වෙලා .කොටි 66 ක අයතා ඉපයිම් වලට වැරදි කරු ලෙස මෙම දඩුවම හිමිවෙලා තියෙන්නේ .ඡයලලිතාගේ ලෙස්බි කැල්ලටත් මෙම දඩුවම් ලැබේ කියලයි කියන්නේ.
     
    Status
    Not open for further replies.