එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පොඩි එකෙක් ශිෂ්‍යත්වේ ෆේල් කි‍යලා අඬනවා කි‍යහන්කෝ........:eek:
    පොඩි උන්ව දැන් ශිෂ්‍යත්වෙ කියල මරෝනව බන්... උන්ව ඉතින් මානසීකව වැටෙන එක සාමන්‍යයි... අපෙ ශිෂ්‍යත්වෙ පාස් නැති උන් කීදෙනෙක් උසස් පෙළ පාස් උනාද...
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පොඩි උන්ව දැන් ශිෂ්‍යත්වෙ කියල මරෝනව බන්... උන්ව ඉතින් මානසීකව වැටෙන එක සාමන්‍යයි... අපෙ ශිෂ්‍යත්වෙ පාස් නැති උන් කීදෙනෙක් උසස් පෙළ පාස් උනාද...
    :yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොඩි උන්ව දැන් ශිෂ්‍යත්වෙ කියල මරෝනව බන්... උන්ව ඉතින් මානසීකව වැටෙන එක සාමන්‍යයි... අපෙ ශිෂ්‍යත්වෙ පාස් නැති උන් කීදෙනෙක් උසස් පෙළ පාස් උනාද...
    මේ සැරේ පාස් කරල ති‍යෙන්නේ 163න්ලු බන්.......ලංකාවෙන්ම 20,000‍යිලුනේ පාස් කරන්නේ.......:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    10620821_1445985648955476_6578543209520604655_n.jpg
     
    Status
    Not open for further replies.