math ehemaiපොඩි උන්ව දැන් ශිෂ්යත්වෙ කියල මරෝනව බන්... උන්ව ඉතින් මානසීකව වැටෙන එක සාමන්යයි... අපෙ ශිෂ්යත්වෙ පාස් නැති උන් කීදෙනෙක් උසස් පෙළ පාස් උනාද...

මටත් රෙක් එකක් එවල තිබ්බ. මම ඇක්සෙප්ට් කොලෙ නැහැ![]()

huta man accpect kolaඅලුවෙ තුවාලෙ දැන් හොදද

පත්තරේ දාපන්.....copy paste අනාතයා......කිරියේ වැටෙන හැම ත්රෙඩ් එකටම කමෙන්ට් එකක් ලිව්වේ නැති උනාට මේකේ වැටෙන බහුතරයක් ත්රෙඩ් වලට මමත් ඔලුව දාල බලනවා මචන් මොනාද වෙන්නේ කියල.
