me machan mage parana thread bump karanna epa
mun link ahala pm danawa
ඉබ්බා ඉබ්බිව බලන්න යනකොට ඉබ්බිට අවුරුදු 60ක්එක දවසක් එක ඉබ්බෙක් පාර ක්රොස් කලා..... ඒක දකපු කොල්ලෝ ටිකක් ඉබ්බව මස් කලා......![]()

ඉබ්බට 600යි...... ඉබ්බිට 60යි......පව් වැඩේ......ඉබ්බා ඉබ්බිව බලන්න යනකොට ඉබ්බිට අවුරුදු 60ක්![]()

සහෝ ලගදිම කුකුල්ලු ටික ඔයාගේ ගෙදරට කඩාපනිනවා..me machan mage parana thread bump karanna epamun link ahala pm danawa
![]()
මේ pre warning එක ආයේ ඇවිත්ම තමයි කතා කරන්නේ,

ඔයාට වැරදිලා තමයි මම හැම්දම ඉන්නවාඔයත් ඉන්නවා...මන් මේ වැරදිලා ඇවිත්ද![]()

සහෝ ලගදිම කුකුල්ලු ටික ඔයාගේ ගෙදරට කඩාපනිනවා..මේ pre warning එක ආයේ ඇවිත්ම තමයි කතා කරන්නේ,
…බඩාට- franklin එකයි
…අන්ජුට- ස්ප්රයිට් ඩෙවිල් එකයි
…රෙක්සිට- බීලා සෙල්ලම් කරන්න අලුත්ම රිමෝට් කාර් එකයි
…කන්සපාලට (පැමිණියහොත්) -ක්රිකට් සින්දුවට කොල්ල මහන්සි වෙනවා කොල බන්ඩලයයි බෝල්පොයින්ට් පෑන් දුසිමයි
…Slrds (පැමිණියහොත්)-ඌට රෙස්ලින් වලින් තොර ලොවක් නැහැ සෝ බෙස්ට් ඔෆ් ජෝන් සීනා ඩී.වී.ඩී. එකක් ගෙනත් තියහන්
…මට විශේෂ දේවල් නැහැ
…මචන් ......තරහා වෙන්නෙපා![]()

ඇයි යකෝ බඩාට විතරක් ෆ්රෑන්ක්ලින් බෝතලයක්...... අපි බොන්නේ ඇල් වතුරද.......සහෝ ලගදිම කුකුල්ලු ටික ඔයාගේ ගෙදරට කඩාපනිනවා..මේ pre warning එක ආයේ ඇවිත්ම තමයි කතා කරන්නේ,
…බඩාට- franklin එකයි
…අන්ජුට- ස්ප්රයිට් ඩෙවිල් එකයි
…රෙක්සිට- බීලා සෙල්ලම් කරන්න අලුත්ම රිමෝට් කාර් එකයි
…කන්සපාලට (පැමිණියහොත්) -ක්රිකට් සින්දුවට කොල්ල මහන්සි වෙනවා කොල බන්ඩලයයි බෝල්පොයින්ට් පෑන් දුසිමයි
…Slrds (පැමිණියහොත්)-ඌට රෙස්ලින් වලින් තොර ලොවක් නැහැ සෝ බෙස්ට් ඔෆ් ජෝන් සීනා ඩී.වී.ඩී. එකක් ගෙනත් තියහන්
…මට විශේෂ දේවල් නැහැ
…මචන් ......තරහා වෙන්නෙපා![]()

ඒ බෝතුව අපි දෙන්නටම තුදුඇයි යකෝ බඩාට විතරක් ෆ්රෑන්ක්ලින් බෝතලයක්...... අපි බොන්නේ ඇල් වතුරද.......![]()

වෙන මුකුත් එපාද මචන්සහෝ ලගදිම කුකුල්ලු ටික ඔයාගේ ගෙදරට කඩාපනිනවා..මේ pre warning එක ආයේ ඇවිත්ම තමයි කතා කරන්නේ,
…බඩාට- franklin එකයි
…අන්ජුට- ස්ප්රයිට් ඩෙවිල් එකයි
…රෙක්සිට- බීලා සෙල්ලම් කරන්න අලුත්ම රිමෝට් කාර් එකයි
…කන්සපාලට (පැමිණියහොත්) -ක්රිකට් සින්දුවට කොල්ල මහන්සි වෙනවා කොල බන්ඩලයයි බෝල්පොයින්ට් පෑන් දුසිමයි
…Slrds (පැමිණියහොත්)-ඌට රෙස්ලින් වලින් තොර ලොවක් නැහැ සෝ බෙස්ට් ඔෆ් ජෝන් සීනා ඩී.වී.ඩී. එකක් ගෙනත් තියහන්
…මට විශේෂ දේවල් නැහැ
…මචන් ......තරහා වෙන්නෙපා![]()

අන්ජුව ස්ප්රයිට් බොනවටත් වැඩිය වේගෙන් උඹ බෝතලේට කෙලිනවනේ.....මටයි අරූටයි හුලං තමයි.......ඒ බෝතුව අපි දෙන්නටම තුදු![]()

ඔය හැමදේටම කලින් ගෙදර තියන තැන කියපන්......වෙන මුකුත් එපාද මචන්![]()

ඒ මං චුටිම චුටි ශොට් එකක් දෙකක් විතරනේ ගත්තේඅන්ජුව ස්ප්රයිට් බොනවටත් වැඩිය වේගෙන් උඹ බෝතලේට කෙලිනවනේ.....මටයි අරූටයි හුලං තමයි.......![]()