Ereshaයා ද බන් මේකේ ඉන්න ලොකුම බෙබාඅන්ජුව ස්ප්රයිට් බොනවටත් වැඩිය වේගෙන් උඹ බෝතලේට කෙලිනවනේ.....මටයි අරූටයි හුලං තමයි.......![]()
මම ඉස්සර හිතන් හිටියේ ඕකා ඇල්වතුරත් නිවලා බොන එකෙක් කියලා
Ereshaයා ද බන් මේකේ ඉන්න ලොකුම බෙබාඅන්ජුව ස්ප්රයිට් බොනවටත් වැඩිය වේගෙන් උඹ බෝතලේට කෙලිනවනේ.....මටයි අරූටයි හුලං තමයි.......![]()
මම ඉස්සර හිතන් හිටියේ ඕකා ඇල්වතුරත් නිවලා බොන එකෙක් කියලා
චූටිම චූටි ශොට් දෙකෙන් වෙන්නැති බෝතලෙන් බාගයක්ම ඉවර උනේ......ඒ මං චුටිම චුටි ශොට් එකක් දෙකක් විතරනේ ගත්තේ![]()


ඇල් වතුර විතරක් නෙවෙයි...... ඕකා ගිනි වතුරත් නිවලම තමයි බොන්නේ......Ereshaයා ද බන් මේකේ ඉන්න ලොකුම බෙබාමම ඉස්සර හිතන් හිටියේ ඕකා ඇල්වතුරත් නිවලා බොන එකෙක් කියලා
![]()

එක දවසක් එක ඉබ්බෙක් පාර ක්රොස් කලා..... ඒක දකපු කොල්ලෝ ටිකක් ඉබ්බව මස් කලා......![]()



කොරතොටට ඇවිල්ලා rcccc ගේ ගේ ඇහුවානම් කියනවාඔය හැමදේටම කලින් ගෙදර තියන තැන කියපන්......![]()

ඇල් වතුර විතරක් නෙවෙයි...... ඕකා ගිනි වතුරත් නිවලම තමයි බොන්නේ......![]()

අඩෝ මේ ආයි මගේ ත්රේඩ් බම්ප් කරන්න එහෙම එපා
sure එකටම කියයිද......කොරතොටට ඇවිල්ලා rcccc ගේ ගේ ඇහුවානම් කියනවා

කොරතොටට ඇවිල්ලා rcccc ගේ ගේ ඇහුවානම් කියනවා
අන්න එහෙම කිව්වනම් ඉවරයි නෙ සහෝ ... උඹ කියපු විදිහට නිකන් මට අරින්න ආව වගේනෙ ... මට දාපු උඹේ මුල්ම කමෙන්ට් එකේ ඉඳල ඩිලීට් කරපන් .. මම මගෙ ටික ඩිලීට් කරන්නම් ... එතකොට හරිනෙ .. අමතක කරල දාමු ...අපෝ හම්බයෙක් ඇවිත්......![]()

කා අතිනුත් වැරදි වෙනවනෙ 
මුගේ කොම්පීටරේ password එකක් නෑ කියලා පැහැදිලිවම කියන්න පුලුවන්......අන්න එහෙම කිව්වනම් ඉවරයි නෙ සහෝ ... උඹ කියපු විදිහට නිකන් මට අරින්න ආව වගේනෙ ... මට දාපු උඹේ මුල්ම කමෙන්ට් එකේ ඉඳල ඩිලීට් කරපන් .. මම මගෙ ටික ඩිලීට් කරන්නම් ... එතකොට හරිනෙ .. අමතක කරල දාමු ...කා අතිනුත් වැරදි වෙනවනෙ
![]()

ඔය රට්ටු කියන කතා ගනන් ගන්න එපා මචං,Ereshaයා ද බන් මේකේ ඉන්න ලොකුම බෙබාමම ඉස්සර හිතන් හිටියේ ඕකා ඇල්වතුරත් නිවලා බොන එකෙක් කියලා
![]()

චූටිම චූටි ශොට් දෙකෙන් වෙන්නැති බෝතලෙන් බාගයක්ම ඉවර උනේ......
ඇල් වතුර විතරක් නෙවෙයි...... ඕකා ගිනි වතුරත් නිවලම තමයි බොන්නේ......![]()



පටන් ගත්තම බඩාට කතාවක් කියලා ඌව මුලාවෙ දාලා අපි දෙන්නා ගහමු. බඩා පියවි සිහියට එද්දි බෝතලේ ඉවරයි ,,,නිකන්ම වෙරිවෙයි එතකොටඇයි යකෝ බඩාට විතරක් ෆ්රෑන්ක්ලින් බෝතලයක්...... අපි බොන්නේ ඇල් වතුරද.......![]()

korathotata awith para ahanna namak oniවෙන මුකුත් එපාද මචන්![]()


අන්ජුව ස්ප්රයිට් බොනවටත් වැඩිය වේගෙන් උඹ බෝතලේට කෙලිනවනේ.....මටයි අරූටයි හුලං තමයි.......![]()




මම කිව්වා මුලදිම මදි වෙයි කියලා,කොහෙද හැතැක්ම පහක් විතර ගියානේ
ඔව් අයිස් කැටයක් එහෙම දාපුවම ටිකක් වෙලා තියන්න එපැ........![]()

බඩාට අඩුවෙන් පොවන්න වෙනම ප්ලෑනක් ගහන්නම වෙනවා......පටන් ගත්තම බඩාට කතාවක් කියලා ඌව මුලාවෙ දාලා අපි දෙන්නා ගහමු. බඩා පියවි සිහියට එද්දි බෝතලේ ඉවරයි ,,,නිකන්ම වෙරිවෙයි එතකොට![]()

මම කිව්වා මුලදිම මදි වෙයි කියලා,කොහෙද හැතැක්ම පහක් විතර ගියානේ
ඔව් අයිස් කැටයක් එහෙම දාපුවම ටිකක් වෙලා තියන්න එපැ........![]()

