මචන් උයා වැල කතා බලනව වැඩියි .වැල පත්තර කියවන එක නවත්තල සතියක් විතර ඉදල බලන්න ඕක හරි යයි.අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි
මචන් උයා වැල කතා බලනව වැඩියි .වැල පත්තර කියවන එක නවත්තල සතියක් විතර ඉදල බලන්න ඕක හරි යයි.අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි
මේ පාර ගෙදර යූස් වෙලා තියෙන්නෙ 13යි.
දුකේ බෑ ඕයි.
අද දවසට කොච්චර බාන්න පුලුවන්ද කියලා බලන්න ඕනෙ.
ඊයෙ ඉදං ලැප ඕෆ් කරලා නෑ![]()

ඕයෙසුදු පූසා උදේ ඇවිත් අලුත් ත්රෙඩ් එක 4.30 ට දානවා කීවා 6.30 ටත් ලගයි තාම නැහැ![]()


ගිය පාරත් රැලි කැපුවේ ඒකෙන් තමයි බන්...... වෙසක් කූඩු හදන්න ගත්ත හින්දා අම්මා බැන්නේ නෑ......මචන් උයා වැල කතා බලනව වැඩියි .වැල පත්තර කියවන එක නවත්තල සතියක් විතර ඉදල බලන්න ඕක හරි යයි.![]()
වරෙන් දෙන්න![]()


සාටර් කර ගන්නේ නැතුව කතුර හම්බ උනාම රැලි ටික කපන්න..දැන් අනිත් වැඩ ඔක්කොම දාල ගෙදර වහලෙ යි ජනෙල් උලුවහු ටිකයි ගලවගෙන එකම විකාරයයි ගෑනු කොච්චර මෝඩ ද කියල හිත හදාගන්න පූලුවන් අනිත් මිනිස්සුන්ට කරදරයක් නැත්නම්.

මොකද බොල ඇස් කරකවන්නෙගිය පාරත් රැලි කැපුවේ ඒකෙන් තමයි බන්...... වෙසක් කූඩු හදන්න ගත්ත හින්දා අම්මා බැන්නේ නෑ......
![]()


පින්තූර දාන්න විදියක් නෑ imgur profile එකේ password එක මතක නෑ.......මොකද බොල ඇස් කරකවන්නෙ![]()

අයියො බන් උබට පිස්ස්සුදදැන් අනිත් වැඩ ඔක්කොම දාල ගෙදර වහලෙ යි ජනෙල් උලුවහු ටිකයි ගලවගෙන එකම විකාරයයි ගෑනු කොච්චර මෝඩ ද කියල හිත හදාගන්න පූලුවන් අනිත් මිනිස්සුන්ට කරදරයක් නැත්නම්.

පින්තූර දාන්න විදියක් නෑ imgur profile එකේ password එක මතක නෑ.......![]()


photobucket acc එකක් හදා ගනින්... නැත්තන් tinypic එකෙ අප් කරහන්... දවසක් දෙකක් තියෙනෙ...:කින්ඩියට හිනා වෙන මූණ:
