එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූසා සුදුයි කීවා පෙර දිනයෙ ..බොරූ
    දානව කියා ත්‍රෙඩ් එක අද.. පස්වරු
    හිටියා බලන් ඇස් ඇරගෙන හවස් ..වරූ
    අම්මප ගහනවා ඕකට තාර ..කලූ:angry:

    අන්ජුව ආව පැනගෙන රත්වී ..හිතම
    ත්‍රෙඩ් එක බලා හෙලුවා සැනසුම් ..සුසුම:baffled:
    දැම්මානම් ත්‍රෙඩ් එක අද නැතිව ..මම
    චෙක් කරනවා පු* ඕකගෙ අදම ..මම :angry:

    කිව්වා අන්ජු එකලෙස පෙන්වා ..බලය :oo:
    පෙන්වා අතක් උස්සා ඔහු කරන ..එය
    ඉවසන් ඉන්න බැරිවම මේ ..තර්ජනය
    හැන්ගුන බඩා ආවෙ මෙහි ...හිමිදිරිය :sorry:

    ගැහුවා අකුනු දිඩි දිඩි ගා පෙර ..සවස
    බැලුවා නිතර හිස් වන තුරු මම ..අහස
    කීවා ඇවිත් පූසා සුදු සිට ...නිවස
    දාපන් මචෝ සිටිනා විට අප ..සැවොම:love::love:
    :rolleyes::rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ෂුවර්ද දෙකක් කියල :P

    ඕනෙම නං හතරක් පුලුවන්.......:P

    හතරක් බැරිනන් අටක් හරි දාගෙන කෝල් එකක් දීල කියපිය :rofl:
    අන්ජුව මන් වැඩකට යනව මට ටැග් දෙකක් දාපන් මචන් ප්ල්ස් :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බඩයි ඉබ්බයි ෆ්‍රැන්ක්ලින් බෝතලේකට වැඩේ දෙන ගමන්ලු ඉන්නේ........:rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බඩයි ඉබ්බයි ෆ්‍රැන්ක්ලින් බෝතලේකට වැඩේ දෙන ගමන්ලු ඉන්නේ........:rofl:
    හොද සිහියෙන් ඉද්දිද බොට කථා කලෙ... අපිටත් එක්ක පිං අනුමෝදම් කරනවලු :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හොද සිහියෙන් ඉද්දිද බොට කථා කලෙ... අපිටත් එක්ක පිං අනුමෝදම් කරනවලු :rofl:
    දෙන්නම මඤ්ඤං තොගයක් කියෙව්වා බන්......ඉබ්බා කියනවා බීපුවා ගැන මූනුපොතේ status update දාන්න එපාලු......:rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දෙන්නම මඤ්ඤං තොගයක් කියෙව්වා බන්......ඉබ්බා කියනවා බීපුවා ගැන මූනුපොතේ status update දාන්න එපාලු......:rofl:
    ඕකුන් දෙන්නගෙ බඩවල් දෙකට එකක් නම් මදි වෙයි :rofl::rofl:
     
    Status
    Not open for further replies.