අපෝ.. වටේ ගිය සීන් එකක් තියෙන්නෙ.DNA ටෙස්ට් එකක් කරන්න වෙයි වගෙ...කලින් වැඩ කරපු තැනත් අන්තිම කාලෙ බොසා රෑ වෙනකන් රෙක්සිව තියා ගත්ත
![]()

වෙලාවට...සොරි බොලව්
ඊයේ පට්ට අකුණූ ටිකක්නේ ගැහුවේ![]()

අද දාන වෙලාව පිඇම් එකක් දාහන්.
සද්ද නැතිව ඉමු බඩා මේව දැක්කොත් ගෙදර ඩෙකරේශන් කුඩු කරයි...DNA ටෙස්ට් එකක් කරන්න වෙයි වගෙ...කලින් වැඩ කරපු තැනත් අන්තිම කාලෙ බොසා රෑ වෙනකන් රෙක්සිව තියා ගත්ත
![]()

ඔව් බන්..3GBතිබිල ෆිල්ම් තුනක් ඩවුන් ලෝඩ් වෙන්න දැම්ම. ෆිල්ම් දෙකක් ඩවුන් වෙලා තුන් වෙනි ෆිල්ම් එක ඉවර වෙන්න විනාඩි හතරක් තියෙද්දි කරන්ට් ගියා....![]()


අපෝ.. වටේ ගිය සීන් එකක් තියෙන්නෙ.
හොද බැල්ලි හැමදාම බඩෙං කියන්නෙ ඕකට තමා![]()




උඹ මට කියපන් මතක් කරලා ....හවස මම නැහැ ...අනික හවස අකුනු ගහයිත්රෙඩ් එක දැම්මොත් ගඩොල් බෑයට කෝල් එකක් අරන් කියපියව්![]()

අපෝ.. වටේ ගිය සීන් එකක් තියෙන්නෙ.
හොද බැල්ලි හැමදාම බඩෙං කියන්නෙ ඕකට තමා![]()


මටත් කියාපිය මතක් කරලා. කියා ගන්න බැරි උනොත් ටැග් දෙකක් අරං තියපල්ලා. ඔන්න මං කිව්වා.උඹ මට කියපන් මතක් කරලා ....හවස මම නැහැ ...අනික හවස අකුනු ගහයි![]()
මමත් ගෙදර නැහැමටත් කියාපිය මතක් කරලා. කියා ගන්න බැරි උනොත් ටැග් දෙකක් අරං තියපල්ලා. ඔන්න මං කිව්වා.
මට ටැග් 2ක් අරං තැබීමේ වගකීම භාර ගන්නා අය
- අන්ජු ආර්
- ක්රේසි අසා
- Rccc
- රෙක්සි
- කොල පාට අවතාරයා
- ඉරේශ බඩා
- සස්ලිට්
- නුවන් බුවා
- සුදු පූසා
- DJ Ice cool *රියා
...වටේ උනුත් ඇවිත් ටැග් දාලා යන්ව බන් 
12ට කලින් ත්රෙඩ් එක දැම්මොත් නං ටැග් දෙකකට වැඩේ දෙන්න පුලුවන්.........![]()

මටත් ඒත් වෙන්නේ නැහැ12ට කලින් ත්රෙඩ් එක දැම්මොත් නං ටැග් දෙකකට වැඩේ දෙන්න පුලුවන්.........![]()

බඩාගෙ බඩ පැලිල මැරෙයිසද්ද නැතිව ඉමු බඩා මේව දැක්කොත් ගෙදර ඩෙකරේශන් කුඩු කරයි...![]()


හිටියොත් හැම එකාටම කියමිඋඹ මට කියපන් මතක් කරලා ....හවස මම නැහැ ...අනික හවස අකුනු ගහයි![]()


ඕකෙ තුදු... නම්බර් එක එවපියමටත් කියාපිය මතක් කරලා. කියා ගන්න බැරි උනොත් ටැග් දෙකක් අරං තියපල්ලා. ඔන්න මං කිව්වා.
මට ටැග් 2ක් අරං තැබීමේ වගකීම භාර ගන්නා අය
- අන්ජු ආර්
- ක්රේසි අසා
- Rccc
- රෙක්සි
- කොල පාට අවතාරයා
- ඉරේශ බඩා
- සස්ලිට්
- නුවන් බුවා
- සුදු පූසා
- DJ Ice cool *රියා

ෂුවර්ද දෙකක් කියල12ට කලින් ත්රෙඩ් එක දැම්මොත් නං ටැග් දෙකකට වැඩේ දෙන්න පුලුවන්.........![]()
