පොඩි එකාට කොහොමෙයිYou must spread some Reputation around before giving it to Rex921 again.![]()

පොඩි එකාට කොහොමෙයිYou must spread some Reputation around before giving it to Rex921 again.![]()

පැනපන් ලිඳේ අනාතයා......![]()

malli nikan hithu manape post danna epa tread wala GTRZ
පල ටුට්ටා යන්නතො පැනපන්
malli nikan hithu manape post danna epa tread wala GTRZ
![]()

නිදිමතයි බන්.......වල් පූවා අදත් ත්‍රෙඩ් එක දාන එකක් නෑ වගේ නේද.......![]()

ඊයෙ මමත් ඕකම ගහලා ආවෙ කලින්ම නින්ද ගියාමගේ ඔලුව බර වෙලා වගේ.. දොයි මතයි .. අරු ත්‍රෙඩ් එක දාන්නේ හෙටද බන්

2014.08.20 gossip news![]()
Last Activity: 08-14-2014 09:36 AM



You must spread some Reputation around before giving it to Ereshaz77 again.

සුභ උදෑසනක් වේවා......![]()
සුභ උදෑසනක් වේවා......![]()
සුභ උදෑසනක් වේවා......![]()


2014.08.20 gossip news
තරුණයෙකු පැහැරගෙන ගොස් ලිංගික අතවර කළා යැයි චෝදනා එල්ල වන්නේ මෙම නිලධාරිනියටය.
සිද්ධියට සම්බන්ධ බව පැවසෙන තරුණයා මාධ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වූවෙකි. පොලීසියට කර ඇති ප්‍රකාශයකට අනුව ඔහුත් ඇයත් මුණගැසී දැන හඳුනාගෙන ඇත්තේ බොක්සිං ක්‍රීඩා තරගාවලියකදීය. දැන හඳුනාගැනීම හිතවත් කමකටත් පසුව ඉන් එහා ගිය සම්බන්ධයක් බවටත් පත්වන්නට එතරම් කාලයක් ගොස් නැත. පොලිස් පරීක්ෂකවරිය ඔහුගේ නිවසට ගොස්, පැහැරගෙන හෝටල් කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කළේ යැයි කියැවෙන්නේ දෙදෙනා අතර ඇතිවුණු ඒ සම්බන්ධතාව පළුදුවීමත් සමගිනි.
ඇය එසේ ඔහුව පැහැරගෙන ගොස් හිරිහැර කළේ යැයි කියන්නේ 15වෙනිදා රාත්‍රියේදීය.
ඉකුත් 20 වෙනිදා බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයාට කර ඇති පැමිණිල්ලට අනුව කියැවෙන්නේ පොලිස් පරීක්ෂකවරිය නිරන්තරයෙන් දුරකථන ඇමතුම් දෙමින් කරදර කර ඇති බවය. ඒ ඇය සමග ඇසුරු කරන්නට පැමිණෙන ලෙසය.
පොලිස් නිලධාරිනිය එදා ඔහුව පැහැර ගැනීමට නිවසට කඩා වැදුණේ යැයි සඳහන් වන්නේ රාත්‍රි 8.00ට පමණය. ඒ වන විට ඔහු සිට ඇත්තේ නිදි ඇඳේය. නිවසින් පිටතට ඔහුව ඇදගෙන ගියේ යැයි සඳහන් වන්නේ ගෙල මිරිකා පහරදීය. ඉන්පසු ඇය ඔහු රැගෙන ගොස් ඇත්තේද ඔහුට අයත් මෝටර් රථයේම දමාගෙනය. එසේ බලහත්කාරයෙන් ඇය ඔහුව රැගෙන ගොස් ඇත්තේ මුහුදු වෙරළකට ය. අනතුරුව හෝටල් කාමරයකට ගෙන ගිය බවද සඳහන් වේ.![]()

ඒකත් පොලිස් කාරියෙක්ද ?වැල්ලෙ කරවල වේල වේල ඉද්දි ඉස්සුවවත්ද![]()
