එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෑම ගෙනාවේ නැති හින්දා ලඟ කඩේකට ගිහින් fried rice එකක් ගිලල ආවා......ආපු ගමන් accountant කෙල්ල ඇවිත් sandwich තොගේකුයි තේ කෝප්පෙකුයි ගෙනත් දුන්නා කියපන්කෝ......:oo:

    මේකි පැය බාගයක් කලින් කිව්වනම් කඩේට පූජා කරපු සල්ලි ටික ඉතුරු කරගන්න තිබුනනේ........:baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    :rofl::rofl:අයියෝ සල්ලි
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කෑම ගෙනාවේ නැති හින්දා ලඟ කඩේකට ගිහින් fried rice එකක් ගිලල ආවා......ආපු ගමන් accountant කෙල්ල ඇවිත් sandwich තොගේකුයි තේ කෝප්පෙකුයි ගෙනත් දුන්නා කියපන්කෝ......:oo:

    මේකි පැය බාගයක් කලින් කිව්වනම් කඩේට පූජා කරපු සල්ලි ටික ඉතුරු කරගන්න තිබුනනේ........:baffled:
    ආසයි නෙහ්...:)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තන් ලා සා තන් සලා
    තලන් සලා තන් සලා
    තන් ලා සා තන් සලා
    තලන් සලා තන් සලා
    :baffled::baffled::baffled::baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    images
     
    Status
    Not open for further replies.