දැන් ක්ලබ් එකේ ටැග් එකක් පෝස්ට් කරලා නාගෙන කාල එහෙම ආවහැකි... ගානට සෙට් වෙනව එතකොට![]()

1.ඔව් දැක්කනේ ඊයෙ උඹට තේ දුන්නු කෙලී ගැන කියපු කතාශික් ඕයි බලන් යනකොට මූ හෙන අසහනකාරයෙක්නේ.......
බඩාගේ ගඩොල් බෑය......![]()


බඩ පෝන්

දැන් ක්ලබ් එකේ ටැග් එකක් පෝස්ට් කරලා නාගෙන කාල එහෙම ආවහැකි... ගානට සෙට් වෙනව එතකොට![]()

මං ගාව තියන පුංචිම සෙල්ලම් කාර් එක...... උඹලා මීට වැඩිය පොඩි කාර් දැකලා තියනවද.........
![]()


මංගල්ල පොලෙං මං ගත්තා යකඩ කාර් 10ක්මං ගාව තියන පුංචිම සෙල්ලම් කාර් එක...... උඹලා මීට වැඩිය පොඩි කාර් දැකලා තියනවද.........
![]()



උඹ කියන්නේ dinky toys ගැනද..... ඒවට වැඩිය නං මේක ගොඩක් පොඩියි මචන්......මංගල්ල පොලෙං මං ගත්තා යකඩ කාර් 10ක්
ඒකත් ඔය සයිස් ඇති. මාමාගේ පොඩි උං උස්සං ගියා කියහංකො![]()


මං ලගදි ගියා පූවි එක්කසිංහලු එන සතියෙ දවසක හෝ ඉලග සතියේ දවසක කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එක පැත්තෙ රවුමක් දමා, සයිවර් කඩයකින් බඩ පැලෙන්න තෝස කා.. ජොලියක් දැමීමට පැමිනිය හැක්කේ කාටද.. ?
මං මේ ටිකේම වැඩ. හැමදාම පන්ති වැටිලා බං.![]()
මේ ක්ලාස් තදබදේ ඉවර උනාම එහෙම රවුමක් ගහන්න ඉන්නවා. උඹලා එනවා නං යං. මං තනියෙම තමා යන්න හිතං හිටියෙ![]()


ඒකි දන්නවනං බඩාව හොයාගෙන ඇවිත් සෙරෙප්පුවෙන් ගහනවා......1.ඔව් දැක්කනේ ඊයෙ උඹට තේ දුන්නු කෙලී ගැන කියපු කතා![]()

නොදකින්.....තෝ මැරිලා කියලා හිතාගෙන අපි පාටියක් දාන්න ලෑස්ති උනේ.......IMG
මගේ සොන්න වහල්ලු.. තොපිලගෙ දෙයියෝ ආවා...![]()

යනවනං සෙනසුරාදා හවස යමන්.....හැබැයි බීලා වැඩි උනොත් මට කොහෙන්හරි නවාතැන් පහසුකම් සපයන්නත් වෙයි.......සිංහලු එන සතියෙ දවසක හෝ ඉලග සතියේ දවසක කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එක පැත්තෙ රවුමක් දමා, සයිවර් කඩයකින් බඩ පැලෙන්න තෝස කා.. ජොලියක් දැමීමට පැමිනිය හැක්කේ කාටද.. ?
මං මේ ටිකේම වැඩ. හැමදාම පන්ති වැටිලා බං.![]()
මේ ක්ලාස් තදබදේ ඉවර උනාම එහෙම රවුමක් ගහන්න ඉන්නවා. උඹලා එනවා නං යං. මං තනියෙම තමා යන්න හිතං හිටියෙ![]()
