එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන් ක්ලබ් එකේ ටැග් එකක් පෝස්ට් කරලා නාගෙන කාල එහෙම ආවහැකි... ගානට සෙට් වෙනව එතකොට :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං ගාව ති‍යන පුංචිම සෙල්ලම් කාර් එක...... උඹලා මීට වැඩි‍ය පොඩි කාර් දැකලා ති‍යනවද.........:cool:

    rEg3p5c.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ගාව ති‍යන පුංචිම සෙල්ලම් කාර් එක...... උඹලා මීට වැඩි‍ය පොඩි කාර් දැකලා ති‍යනවද.........:cool:

    rEg3p5c.jpg
    මංගල්ල පොලෙං මං ගත්තා යකඩ කාර් 10ක්
    ඒකත් ඔය සයිස් ඇති. මාමාගේ පොඩි උං උස්සං ගියා කියහංකො :dull::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහලු එන සතියෙ දවසක හෝ ඉලග සතියේ දවසක කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එක පැත්තෙ රවුමක් දමා, සයිවර් කඩයකින් බඩ පැලෙන්න තෝස කා.. ජොලියක් දැමීමට පැමිනිය හැක්කේ කාටද.. ?
    මං මේ ටිකේම වැඩ. හැමදාම පන්ති වැටිලා බං. :(
    මේ ක්ලාස් තදබදේ ඉවර උනාම එහෙම රවුමක් ගහන්න ඉන්නවා. උඹලා එනවා නං යං. මං තනියෙම තමා යන්න හිතං හිටියෙ :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මංගල්ල පොලෙං මං ගත්තා යකඩ කාර් 10ක්
    ඒකත් ඔය සයිස් ඇති. මාමාගේ පොඩි උං උස්සං ගියා කියහංකො :dull::baffled:
    උඹ කි‍යන්නේ dinky toys ගැනද..... ඒවට වැඩි‍ය නං මේක ගොඩක් පොඩි‍යි මචන්......:rolleyes:
    හොඳට බලපන්කෝ...... ඕක ඇඟිලි පුරුකක් තරම් දිග ඇති......:yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිංහලු එන සතියෙ දවසක හෝ ඉලග සතියේ දවසක කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එක පැත්තෙ රවුමක් දමා, සයිවර් කඩයකින් බඩ පැලෙන්න තෝස කා.. ජොලියක් දැමීමට පැමිනිය හැක්කේ කාටද.. ?
    මං මේ ටිකේම වැඩ. හැමදාම පන්ති වැටිලා බං. :(
    මේ ක්ලාස් තදබදේ ඉවර උනාම එහෙම රවුමක් ගහන්න ඉන්නවා. උඹලා එනවා නං යං. මං තනියෙම තමා යන්න හිතං හිටියෙ :D
    මං ලගදි ගියා පූවි එක්ක :P
    ජැකලින්ගෙ කඩේ පැත්තෙ ඒම ගිහින් ආව :love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1.ඔව් දැක්කනේ ඊයෙ උඹට තේ දුන්නු කෙලී ගැන කියපු කතා :baffled:
    ඒකි දන්නවනං බඩාව හො‍යාගෙන ඇවිත් සෙරෙප්පුවෙන් ගහනවා......:lol:
    IMG
    මගේ සොන්න වහල්ලු.. තොපිලගෙ දෙයියෝ ආවා... :rofl:
    නොදකින්.....තෝ මැරිලා කි‍යලා හිතාගෙන අපි පාටි‍යක් දාන්න ලෑස්ති උනේ.......:angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිංහලු එන සතියෙ දවසක හෝ ඉලග සතියේ දවසක කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එක පැත්තෙ රවුමක් දමා, සයිවර් කඩයකින් බඩ පැලෙන්න තෝස කා.. ජොලියක් දැමීමට පැමිනිය හැක්කේ කාටද.. ?
    මං මේ ටිකේම වැඩ. හැමදාම පන්ති වැටිලා බං. :(
    මේ ක්ලාස් තදබදේ ඉවර උනාම එහෙම රවුමක් ගහන්න ඉන්නවා. උඹලා එනවා නං යං. මං තනියෙම තමා යන්න හිතං හිටියෙ :D
    ‍යනවනං සෙනසුරාදා හවස ‍යමන්.....හැබැ‍යි බීලා වැඩි උනොත් මට කොහෙන්හරි නවාතැන් පහසුකම් සප‍යන්නත් වෙ‍යි.......:baffled:
     
    Status
    Not open for further replies.