එලකිරි Night Club VIII

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒකි දන්නවනං බඩාව හො‍යාගෙන ඇවිත් සෙරෙප්පුවෙන් ගහනවා......:lol:

    නොදකින්.....තෝ මැරිලා කි‍යලා හිතාගෙන අපි පාටි‍යක් දාන්න ලෑස්ති උනේ.......:angry:
    හෙහ් හේ.. අපි එහෙම මැරෙන්නෙ නෑ බොල..:rofl::rofl:
    මොකෑ වෙන්නෙ ඉතින්?:rolleyes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සිංහලු එන සතියෙ දවසක හෝ ඉලග සතියේ දවසක කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එක පැත්තෙ රවුමක් දමා, සයිවර් කඩයකින් බඩ පැලෙන්න තෝස කා.. ජොලියක් දැමීමට පැමිනිය හැක්කේ කාටද.. ?
    මං මේ ටිකේම වැඩ. හැමදාම පන්ති වැටිලා බං. :(
    මේ ක්ලාස් තදබදේ ඉවර උනාම එහෙම රවුමක් ගහන්න ඉන්නවා. උඹලා එනවා නං යං. මං තනියෙම තමා යන්න හිතං හිටියෙ :D
    මොන්ටිසෝරි යද්දි ඔහොම තමා බන්..:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෙහ් හේ.. අපි එහෙම මැරෙන්නෙ නෑ බොල..:rofl::rofl:
    මොකෑ වෙන්නෙ ඉතින්?:rolleyes:
    මොනවා වෙන්නද බන්......වෙනදා විදි‍යටම ඉන්නවා......:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අලුත් කෙල්ලෙක් ඇවිත් උඔල දැක්කද? :P
    මේකට කෙල්ලෝ එනවැ‍යි බන්.......:P

    මේකට එන්නේ සුදු රෝස, ඇගී වගේ කැත්තට පොල්ල බුලට් විතර‍යිනේ......:lol:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොනවා වෙන්නද බන්......වෙනදා විදි‍යටම ඉන්නවා......:rofl:
    නෙදකින් විතරක්..:dull:
    අලුත් කෙල්ලෙක් ඇවිත් උඔල දැක්කද? :P
    a2PZL49_460sa_v1.gif

    රිදිලා..:rofl:
     
    • Like
    Reactions: Ereshaz77

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේකට කෙල්ලෝ එනවැ‍යි බන්.......:P

    මේකට එන්නේ සුදු රෝස, ඇගී වගේ කැත්තට පොල්ල බුලට් විතර‍යිනේ......:lol:
    ඇයි කුණු බක්කිය :baffled:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හත්තිලව්වයි :baffled::sorry:

    මං සුදු පූ :P
    අපි හොදින් :yes:
    :P:angry:

    මේකට කෙල්ලෝ එනවැ‍යි බන්.......:P

    මේකට එන්නේ සුදු රෝස, ඇගී වගේ කැත්තට පොල්ල බුලට් විතර‍යිනේ......:lol:

    ඒම තමයි බං ඇත්තම කෙල්ලෝ :yes:
    බොරුවට හොරතල් වෙන්නේ කොලු අතකින් ටයිප් කරන ලේඩීස්ලා :lol:
     
    Status
    Not open for further replies.