හෙහ් හේ.. අපි එහෙම මැරෙන්නෙ නෑ බොල..ඒකි දන්නවනං බඩාව හොයාගෙන ඇවිත් සෙරෙප්පුවෙන් ගහනවා......
නොදකින්.....තෝ මැරිලා කියලා හිතාගෙන අපි පාටියක් දාන්න ලෑස්ති උනේ.......![]()


මොකෑ වෙන්නෙ ඉතින්?

හෙහ් හේ.. අපි එහෙම මැරෙන්නෙ නෑ බොල..ඒකි දන්නවනං බඩාව හොයාගෙන ඇවිත් සෙරෙප්පුවෙන් ගහනවා......
නොදකින්.....තෝ මැරිලා කියලා හිතාගෙන අපි පාටියක් දාන්න ලෑස්ති උනේ.......![]()



මොන්ටිසෝරි යද්දි ඔහොම තමා බන්..සිංහලු එන සතියෙ දවසක හෝ ඉලග සතියේ දවසක කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එක පැත්තෙ රවුමක් දමා, සයිවර් කඩයකින් බඩ පැලෙන්න තෝස කා.. ජොලියක් දැමීමට පැමිනිය හැක්කේ කාටද.. ?
මං මේ ටිකේම වැඩ. හැමදාම පන්ති වැටිලා බං.![]()
මේ ක්ලාස් තදබදේ ඉවර උනාම එහෙම රවුමක් ගහන්න ඉන්නවා. උඹලා එනවා නං යං. මං තනියෙම තමා යන්න හිතං හිටියෙ![]()

මොනවා වෙන්නද බන්......වෙනදා විදියටම ඉන්නවා......හෙහ් හේ.. අපි එහෙම මැරෙන්නෙ නෑ බොල..
මොකෑ වෙන්නෙ ඉතින්?![]()

මේකට කෙල්ලෝ එනවැයි බන්.......අලුත් කෙල්ලෙක් ඇවිත් උඔල දැක්කද?![]()


හත්තිලව්වයිඅලුත් කෙල්ලෙක් ඇවිත් උඔල දැක්කද?![]()




නෙදකින් විතරක්..මොනවා වෙන්නද බන්......වෙනදා විදියටම ඉන්නවා......![]()

අලුත් කෙල්ලෙක් ඇවිත් උඔල දැක්කද?![]()
රිදිලා..

ඇයි කුණු බක්කියමේකට කෙල්ලෝ එනවැයි බන්.......
මේකට එන්නේ සුදු රෝස, ඇගී වගේ කැත්තට පොල්ල බුලට් විතරයිනේ......![]()

හත්තිලව්වයි
මං සුදු පූ
අපි හොදින්![]()


මේකට කෙල්ලෝ එනවැයි බන්.......
මේකට එන්නේ සුදු රෝස, ඇගී වගේ කැත්තට පොල්ල බුලට් විතරයිනේ......![]()


කිලුට්ටිද...... අපෝ මේකට එන්නැති තරමට හොඳයි......ඇයි කුණු බක්කිය![]()

ඒම තමයි බං ඇත්තම කෙල්ලෝ
බොරුවට හොරතල් වෙන්නේ කොලු අතකින් ටයිප් කරන ලේඩීස්ලා![]()

ත්රෙඩ් එකේ ලින්කුව දීපන්කෝ......පෙනේද අරුන් ටික බදින්න අහනවා අරකෙන්![]()

ත්රෙඩ් එකේ ලින්කුව දීපන්කෝ......![]()


ලොල් හතයි යකෝ...... අර නාකි අනුරාධයනේ බැඳලද කියල අහල තියෙන්නේ......
