එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊ‍යේ රෑ නිදාගන්න කලින් ජනේලේ වහන්න අමතක උනා......කොහෙන්දෝ ආපු බළල් තඩි‍යෙක් කමරේට පැන්නා කි‍යහන්කෝ.........:dull:

    සුභ උදෑසනක් වේවා.......:)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඊ‍යේ රෑ නිදාගන්න කලින් ජනේලේ වහන්න අමතක උනා......කොහෙන්දෝ ආපු බළල් තඩි‍යෙක් කමරේට පැන්නා කි‍යහන්කෝ.........:dull:

    සුභ උදෑසනක් වේවා.......:)
    පූසො ඔහොම්මමයි
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද අපේ පල්ලියෙ 125 සංවත්සර මංගල්‍යය කුකුළො... ඒක හින්ද අද උදේම පල්ලි ගියා:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද අපේ පල්ලියෙ 125 සංවත්සර මංගල්‍යය කුකුළො... ඒක හින්ද අද උදේම පල්ලි ගියා:rofl:
    Christmas දවසටවත් පල්ලි ‍යන්නැති එකෙක් පල්ලි ගිහින්.......:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වල් පූවගේ නෑ‍යෙක්ද කොහෙද.......:dull:
    මගෙත් කාමරේට පනින්න පූවෙක් පුරුදු වෙලා හිටිය... පස්සෙ ජනේලෙ වහල ෆෑන් එක දාගෙන මාස දෙක තුනක් නිදා ගත්ත. දැන්නම් ඌ පනින්නෙ නෑ...:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගෙත් කාමරේට පනින්න පූවෙක් පුරුදු වෙලා හිටිය... පස්සෙ ජනේලෙ වහල ෆෑන් එක දාගෙන මාස දෙක තුනක් නිදා ගත්ත. දැන්නම් ඌ පනින්නෙ නෑ...:dull:
    :dull:
    :no::no:
    පොඩි එකාගෙ විනෝදෙ :P
    උඹලට කොහෙන්ද මේවා.......:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :P:angry:

    ඒම තමයි බං ඇත්තම කෙල්ලෝ :yes:
    බොරුවට හොරතල් වෙන්නේ කොලු අතකින් ටයිප් කරන ලේඩීස්ලා :lol:
    ඇරපිය කට කුණු මාලු කෑල්ලක්වත් දාන්න කියපු කථාවට:rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Christmas දවසටවත් පල්ලි ‍යන්නැති එකෙක් පල්ලි ගිහින්.......:rofl:
    නත්තලට පල්ලි යනව බල්ලො...:P
    අවුරුද්දට යන දවස් පහෙන් එක දවසක්වත් මිස් කරොත් හරි නෑනෙ:rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නත්තලට පල්ලි යනව බල්ලො...:P
    අවුරුද්දට යන දවස් පහෙන් එක දවසක්වත් මිස් කරොත් හරි නෑනෙ:rofl::rofl:
    ඇති එහෙමවත් ‍යනවා......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගෙදර ඉන්නත් එපැයි බන්:P
    ඒක නම් ඇත්ත බන්......:dull:

    මටත් සමහර මාස වල දානෙ දවසටවත් පන්සල් ‍යන්න බැරි වෙනවා.......:sorry:
     
    Status
    Not open for further replies.