ඊයේ රෑ නිදාගන්න කලින් ජනේලේ වහන්න අමතක උනා......කොහෙන්දෝ ආපු බළල් තඩියෙක් කමරේට පැන්නා කියහන්කෝ.........
සුභ උදෑසනක් වේවා.......

සුභ උදෑසනක් වේවා.......



පූසො ඔහොම්මමයිඊයේ රෑ නිදාගන්න කලින් ජනේලේ වහන්න අමතක උනා......කොහෙන්දෝ ආපු බළල් තඩියෙක් කමරේට පැන්නා කියහන්කෝ.........
සුභ උදෑසනක් වේවා.......![]()
Christmas දවසටවත් පල්ලි යන්නැති එකෙක් පල්ලි ගිහින්.......අද අපේ පල්ලියෙ 125 සංවත්සර මංගල්‍යය කුකුළො... ඒක හින්ද අද උදේම පල්ලි ගියා![]()

මගෙත් කාමරේට පනින්න පූවෙක් පුරුදු වෙලා හිටිය... පස්සෙ ජනේලෙ වහල ෆෑන් එක දාගෙන මාස දෙක තුනක් නිදා ගත්ත. දැන්නම් ඌ පනින්නෙ නෑ...වල් පූවගේ නෑයෙක්ද කොහෙද.......![]()

මං ගාව තියන පුංචිම සෙල්ලම් කාර් එක...... උඹලා මීට වැඩිය පොඩි කාර් දැකලා තියනවද.........![]()



ජැකලීන් දාල දුන්න ආප්පෙ කෑවයිමං ලගදි ගියා පූවි එක්ක
ජැකලින්ගෙ කඩේ පැත්තෙ ඒම ගිහින් ආව![]()

මගෙත් කාමරේට පනින්න පූවෙක් පුරුදු වෙලා හිටිය... පස්සෙ ජනේලෙ වහල ෆෑන් එක දාගෙන මාස දෙක තුනක් නිදා ගත්ත. දැන්නම් ඌ පනින්නෙ නෑ...![]()

උඹලට කොහෙන්ද මේවා.......
පොඩි එකාගෙ විනෝදෙ![]()

ඇරපිය කට කුණු මාලු කෑල්ලක්වත් දාන්න කියපු කථාවට
ඒම තමයි බං ඇත්තම කෙල්ලෝ
බොරුවට හොරතල් වෙන්නේ කොලු අතකින් ටයිප් කරන ලේඩීස්ලා![]()


නත්තලට පල්ලි යනව බල්ලො...Christmas දවසටවත් පල්ලි යන්නැති එකෙක් පල්ලි ගිහින්.......![]()



ඇති එහෙමවත් යනවා......නත්තලට පල්ලි යනව බල්ලො...
අවුරුද්දට යන දවස් පහෙන් එක දවසක්වත් මිස් කරොත් හරි නෑනෙ![]()

ඒක නම් ඇත්ත බන්......ගෙදර ඉන්නත් එපැයි බන්![]()


කොහොමද එදාට කනට තියන සැපඒක නම් ඇත්ත බන්......
මටත් සමහර මාස වල දානෙ දවසටවත් පන්සල් යන්න බැරි වෙනවා.......![]()
