ටෙම්පියෙ අවුලක් නැහැ ඔය ගානට විනාඩි 45ක් විතර දාන්න ඔනෙ... උඩ පිච්චිලා නැත්තන් විතරක් උඩ ගෑස් එකෙන් විනාඩි දෙකකට වඩා දාන්න හොද නෑමං නෙවෙයි යකෝ
අරය ටෙම්පිය 180ට දාලා![]()
![]()

ඔව් බන්......යන්නන් වාලේ ගිහින් හරියන්නේ නෑ.......ඒක නම් කියන්න දන්නෙ නෑ මචො.... හැබැයි ඉතින් ගන්න තීරණයක් ගද්දි හොදට හිතල බලල තීරණය කරපන්...
![]()


හොදට හිතපන්... මොකද සමහර තීරණ ගත්තට පස්සෙ වෙනස් කරන්න බෑඔව් බන්......යන්නන් වාලේ ගිහින් හරියන්නේ නෑ.......
බෝට්ටුවෙන් ඉතාලි ගියා වගේ අනාත වෙන්න තමයි වෙන්නේ......
තව විස්තර හොයන්න ඕන........![]()

පල ටුට්ටා යන්න![]()
Google chromei lv anju 4m titi, i lv rexy sxy 4m titi, i lv u erez 4m rex

හොදට හිතපන්... මොකද සමහර තීරණ ගත්තට පස්සෙ වෙනස් කරන්න බෑ![]()

මොනවා උනත් දකුණේ අපිට කතරගමය් දෙව්න්දර කියන්නේ විශේෂ පුජස්ඨාන දෙකක්..
මොන වැඩේ කරන්න ගියත් අනිවා දෙව්න්දර යනවා..ලොකුම වැඩක් නං විබාගයක් වගේ අනිවා කතරගම දෙවියන්ට පුජාවක් තියලා බාර වෙනවා මය

