එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොච්චර හොඳට ඉන්න හැදුවත් වැඩක් නෑ අෆ්ෆා.....මේකේ ඉන්න පාහර‍යො ටික මට බලෙන් අරක්කු පොවනවා.......:sorry:

    අර අන්ජුවා ස්ප්‍ර‍යිට් හොද්දකුත් කන්න දෙන්න හැදුවා......:dull:
    :rofl::rofl::rofl:

    අලුත් කෑමක් ස්ප්‍රයිට් ඩෙවල්
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ගස් ගෙම්බ..:dull:

    පරයා...:oo:

    1. බොනවා කියල බෝඩ් ගහගෙන උන්ට බෝතලේ කඩනකොට ස්මෙල් එකට වැදිලා.. උබත් ඒ වගේද.. ඕක අයින් කර ගනින්.. :angry:
    2. අපේ ඔෆිස් එකට ආව අලුත් එකෙක්.. ඇහුව බොනවද කියල.. ඌ කිව්වා නැ බන් බොන්නේ නැ කියල.. දවසක් සෙට් උනා බලනකොට අරු අරක්කු ගුදමක් :dull:
    3. තව එකෙක් 1000ටෝක් දීගෙන හිටියේ.. ෂොට් දෙකයි .. :rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කොච්චර හොඳට ඉන්න හැදුවත් වැඩක් නෑ අෆ්ෆා.....මේකේ ඉන්න පාහර‍යො ටික මට බලෙන් අරක්කු පොවනවා.......:sorry:

    අර අන්ජුවා ස්ප්‍ර‍යිට් හොද්දකුත් කන්න දෙන්න හැදුවා......:dull:
    ithin mokatada oya bonne :frown: dan eyala lindee panimu kiwwoth duwala gihin paninawada :P

    1. දඩස් ගාල සද්දයක් එක්ක එකෙක් ලිඳකට වැටෙනවා ඇහුන :dull:
    ah majaya :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. බොනවා කියල බෝඩ් ගහගෙන උන්ට බෝතලේ කඩනකොට ස්මෙල් එකට වැදිලා.. උබත් ඒ වගේද.. ඕක අයින් කර ගනින්.. :angry:
    2. අපේ ඔෆිස් එකට ආව අලුත් එකෙක්.. ඇහුව බොනවද කියල.. ඌ කිව්වා නැ බන් බොන්නේ නැ කියල.. දවසක් සෙට් උනා බලනකොට අරු අරක්කු ගුදමක් :dull:
    3. තව එකෙක් 1000ටෝක් දීගෙන හිටියේ.. ෂොට් දෙකයි .. :rofl:
    අපෙත් හිටිය උඹෙ තුන් වෙනි පොයින්ට් එකෙ එකෙක් :rofl::rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    1. බොනවා කියල බෝඩ් ගහගෙන උන්ට බෝතලේ කඩනකොට ස්මෙල් එකට වැදිලා.. උබත් ඒ වගේද.. ඕක අයින් කර ගනින්.. :angry:
    2. අපේ ඔෆිස් එකට ආව අලුත් එකෙක්.. ඇහුව බොනවද කියල.. ඌ කිව්වා නැ බන් බොන්නේ නැ කියල.. දවසක් සෙට් උනා බලනකොට අරු අරක්කු ගුදමක් :dull:
    3. තව එකෙක් 1000ටෝක් දීගෙන හිටියේ.. ෂොට් දෙකයි .. :rofl:

    1. මේක ඉමේජ් එකක් විතරයි යකෝ.. ආතල් එකට දැම්මෙ..
    2. මම බොනව කිව්වද?
    3. නෑනේ..
    4. උබලගෙ මිම්මෙන් අපිව මනින්න එපා..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl::rofl:

    අලුත් කෑමක් ස්ප්‍රයිට් ඩෙවල්
    අරුන් දෙන්නට නම් කොහොමහරි කන්න දුන්නනේ......:rofl:

    1. බොනවා කියල බෝඩ් ගහගෙන උන්ට බෝතලේ කඩනකොට ස්මෙල් එකට වැදිලා.. උබත් ඒ වගේද.. ඕක අයින් කර ගනින්.. :angry:
    2. අපේ ඔෆිස් එකට ආව අලුත් එකෙක්.. ඇහුව බොනවද කියල.. ඌ කිව්වා නැ බන් බොන්නේ නැ කියල.. දවසක් සෙට් උනා බලනකොට අරු අරක්කු ගුදමක් :dull:
    3. තව එකෙක් 1000ටෝක් දීගෙන හිටියේ.. ෂොට් දෙකයි .. :rofl:
    ඉස්සර අපේ බෝඩිමෙත් එකෙක් හිටි‍යා හෙන ලොරි ටෝක්ස් දෙන එකෙක්......හැබැ‍යි බි‍යර් වීදුරුවක් බීපු ගමන් ඌට වෙරි........:lol:
    ithin mokatada oya bonne :frown: dan eyala lindee panimu kiwwoth duwala gihin paninawada :P
    ලිඳ සහ අරක්කු අතර ති‍යන සම්බන්ධ‍ය කුමක්ද......:oo:

    නිකං දෙන ශොට් එක හින්දා බීලා දානවා...... ඒකේ වැරැද්දක් නෑනේ......:baffled:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. මේක ඉමේජ් එකක් විතරයි යකෝ.. ආතල් එකට දැම්මෙ..
    2. මම බොනව කිව්වද?
    3. නෑනේ..
    4. උබලගෙ මිම්මෙන් අපිව මනින්න එපා..

    1. තෝ දැනුත් බීලද ඉන්නේ.. මම ප්‍රස්න 3 ඇහුවේ .. උබ ප්‍රශ්න 4 උත්තර දීල.. එතකොට 4 වෙනි ප්‍රස්නේ කෝ :dull:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    1. තෝ දැනුත් බීලද ඉන්නේ.. මම ප්‍රස්න 3 ඇහුවේ .. උබ ප්‍රශ්න 4 උත්තර දීල.. එතකොට 4 වෙනි ප්‍රස්නේ කෝ :dull:
    උබ බීලද? උබ එක ප්‍රශ්නයයි අහල තියෙන්නෙ.. උබත් එහෙමද කියල..:dull:
    ප්‍රශ්නයට මම පොයින්ට් 4කින් උත්තර දුන්නෙ..
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උබ බීලද? උබ එක ප්‍රශ්නයයි අහල තියෙන්නෙ.. උබත් එහෙමද කියල..:dull:
    ප්‍රශ්නයට මම පොයින්ට් 4කින් උත්තර දුන්නෙ..

    1. :dull: මගේ ප්‍රස්නේ ඔයිට වඩා දිගයි.. උබ බීල.. :dull: :yes: මම බලාපොරොත්තු උනේ සාරාංශ ගත උත්තරයක් .. උබේ පිළිතුර බාරගන්න බැ.. :yes: :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊ‍යේ රෑ කාමරේට පැනපු බළල් තඩි‍යද කොහෙද එලි‍යේ බෙරිහන් දෙනවා ඇහෙනවා......ජනේලේ වහලා නිදාගන්නද එහෙම නැත්තං ඌ ආවොත් ප්‍රහාර‍යක් එල්ල කරන්නද.......:oo:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    1. :dull: මගේ ප්‍රස්නේ ඔයිට වඩා දිගයි.. උබ බීල.. :dull: :yes: මම බලාපොරොත්තු උනේ සාරාංශ ගත උත්තරයක් .. උබේ පිළිතුර බාරගන්න බැ.. :yes: :angry:

    1. :rofl:
    2. ලකුණු බාගයක්වත් දෙන්න බැරිද?:dull:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඊ‍යේ රෑ කාමරේට පැනපු බළල් තඩි‍යද කොහෙද එලි‍යේ බෙරිහන් දෙනවා ඇහෙනවා......ජනේලේ වහලා නිදාගන්නද එහෙම නැත්තං ඌ ආවොත් ප්‍රහාර‍යක් එල්ල කරන්නද.......:oo:
    ජනේලේ වහලා නිදාගෙන ඌ ආවොත් ප්‍රහාර‍යක් එල්ල කරන්න..:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජනේලේ වහලා නිදාගෙන ඌ ආවොත් ප්‍රහාර‍යක් එල්ල කරන්න..:yes:
    ජනේලේ වහලා නිදාගත්තොත් ඌ එන්නේ කොහොමද......:P

    මොට්ට‍යා කර්පට් වෙන්නම ගසා ඇති බව නැවත වරක් තහවුරු වි‍ය......:yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    avatar123465_40.gif
     
    ඇයි කාමරේ දොරක් නැද්ද?
    avatar123465_40.gif

    ඔ‍ය ති‍යෙන්නේ සුපුරුදු මොට්ට අවතාරේ.......:rofl:
    avatar123465_40.gif
     
    Status
    Not open for further replies.