එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සඳුදා උදේ කියන්නේ තුන්වෙනි ලෝක යුද්ධය වගේ........:baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සඳුදා උදේ කියන්නේ epa wena dawasak
    :yes::dull:
    මම ඒත් බැලුව බැල්ලි උදෙ නැත්තෙ මොකො කියල
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :P

    උඹලා හෙට lectures ටිකත් cancel කලා නේද......:P
    ඔව් යකෝ...:rofl::rofl: තෝ වේ* කොහොමෙයි දන්නෙ?
    මේ සතියෙම වැඩක් නෑ.. බ්‍රහස්පතින්දා සිකුරාදා ෆීල්ඩ් විසිට් එකක් යනව... ඕ යේ..:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් යකෝ...:rofl::rofl: තෝ වේ* කොහොමෙයි දන්නෙ?
    මේ සතියෙම වැඩක් නෑ.. බ්‍රහස්පතින්දා සිකුරාදා ෆීල්ඩ් විසිට් එකක් යනව... ඕ යේ..:rofl:
    ඉස්සර අපිත් කරන්නේ ඕකම තමයි බන්......:rofl: ලෙචාලටත් ගෙදරට වෙලා ඉන්න පුලුවන් හින්දා උනුත් උපරිම සප් එක දෙනවා........:P
     
    Status
    Not open for further replies.