මම ඒත් බැලුව බැල්ලි උදෙ නැත්තෙ මොකො කියලසඳුදා උදේ කියන්නේ තුන්වෙනි ලෝක යුද්ධය වගේ........![]()
හැලෝව් මචන්ලා![]()

උඹලා හෙට lectures ටිකත් cancel කලා නේද......සඳුදා උදේ කියන්නේ නිවාඩු දිනයක් වගේ........![]()

සඳුදා උදේ කියන්නේ epa wena dawasak


මම ඒත් බැලුව බැල්ලි උදෙ නැත්තෙ මොකො කියල
ඔව් යකෝ...
උඹලා හෙට lectures ටිකත් cancel කලා නේද......![]()

තෝ වේ* කොහොමෙයි දන්නෙ?
ඉස්සර අපිත් කරන්නේ ඕකම තමයි බන්......ඔව් යකෝ...තෝ වේ* කොහොමෙයි දන්නෙ?
මේ සතියෙම වැඩක් නෑ.. බ්රහස්පතින්දා සිකුරාදා ෆීල්ඩ් විසිට් එකක් යනව... ඕ යේ..![]()
ලෙචාලටත් ගෙදරට වෙලා ඉන්න පුලුවන් හින්දා උනුත් උපරිම සප් එක දෙනවා........