එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන


    anju.r
    user_online.gif

    Moderator
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    ලයික් අ බොස් :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    ITN එකේ එකෙක් දැක්ක නම් වහ කනවා...:rofl:
    (සමහර විට වහ කන එකක් නෑ:oo::baffled:..උන්ට ලැජ්ජාවක් හා ආත්ම ගෞරවයක් කියලා එකක් නෑනේ:dull:)
    :lol::lol::lol::rofl:
    උන්ට කොහේද බන් ලැජ්ජාවක් තියෙන්නේ
    ලැජ්ජා බිට් එකට දාලනේ වැඩේ යන්නේ ...


    10346456_589924624451346_5980885342973443174_n.jpg
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :lol::lol::lol::rofl:
    උන්ට කොහේද බන් ලැජ්ජාවක් තියෙන්නේ
    ලැජ්ජා බිට් එකට දාලනේ වැඩේ යන්නේ ...


    10346456_589924624451346_5980885342973443174_n.jpg

    ඔවුන් ලබන ආත්මේ අන්ධයො බීරෝ වෙලා උපදින්නේ බන්...
    මිනිස්සු මේ විදිහට රවට්ටනවට..:dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    ඔවුන් ලබන ආත්මේ අන්ධයො බීරෝ වෙලා උපදින්නේ බන්...
    මිනිස්සු මේ විදිහට රවට්ටනවට..:dull:
    :no:
    ලබන ආත්මයේ නෙවෙයි බන් ඔය පවු ඕකුන් මේ ආත්මේම ගෙවනවා ,,බල්ලෝ
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :no:
    ලබන ආත්මයේ නෙවෙයි බන් ඔය පවු ඕකුන් මේ ආත්මේම ගෙවනවා ,,බල්ලෝ

    අර මහින්ද අබේසුන්දර කියන එකාව ISIS එකට බාරදුන්න නම් ඌ මේ ආත්මෙම උගෙ පව් ගෙවයි..:dull:
     
    Status
    Not open for further replies.